ජාතික රෝහලේ ලක්‍ෂ 79 මංකොල්ලය වැලකු පොලිස් නිලධාරියා ඩිෆේන්ඩරයක හැපී මිය යයි..

June 14, 2020 at 12:40 pm | lanka C news
ජාතික රෝහලේ ලක්‍ෂ 79 මංකොල්ලය වැලකු පොලිස් නිලධාරියා ඩිෆේන්ඩරයක හැපී මිය යයි..

රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොළඹ ජාතික රෝහලෙන් මංකොල්ලකෑම වැළැක්වීමට කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා රිය අනතුරකින් මරණයට පත් වී තිබේ.

පසුගිය එකොළොස් වැනි දා බම්බලපිටිය ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් ඔහු ගමන් ගත් යතුරු පැදිය අනතුරට ලක් විය.

ඒ හේතුවෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

අදාළ ඩිෆෙන්ඩරයේ පදවා ඇත්තේ නීති විද්‍ය නීති සිසුවෙක් වන අතර ඔහු එම අවස්ථාවේදී මත්ව සිටි බව හෙළි වී ඇත.

407 views

26 Comments to “ජාතික රෝහලේ ලක්‍ෂ 79 මංකොල්ලය වැලකු පොලිස් නිලධාරියා ඩිෆේන්ඩරයක හැපී මිය යයි..”

  1. Kalana says:

    රටක නීතියක් නැහැනේ. පට්ට චාටර්

    • Ishan Liyanage says:

      ලංකාවේ රඨ වාහන අනතුරු වලින් හැමදාම මිනිස්සු මැරෙනවා.. ඒක රටේ නීතිය නැති කම නෙමෙයි.. රටේ උන් නීතිය පිළිපදින්නේ නැති එකේ වැරැද්ද

      • Kalana says:

        රටක නීතියක් හරියට සිදු වෙනවනම්, මිනිස්සු ඊකට බයයි, නීතිය පිළිපදිනවා. එතනයි ප්‍රශ්නය. ඕනේ නම් රුපියල් ලක්ෂ 10ක් දීල බේරෙන්නත පුළුවන්. නමුත් මනුස්සයෙක්ගේ වටිනාකම කොටි ගානකටවත් මිල කරන්න බහ, වන්දියත් අඩුම කොටි 3 ක් 4ක් වත් වෙන්න ඕන. එහෙම උනොත් මිනිස්සු වැරදි කරනවා අඩු වෙනවා.

    • KING KAKILE-GONJA says:

      Taradiye lapati komala wati nangi, Ane Ranja Aiyye 2/3 mama dunnane aru gas dakkuwane.
      Eka hinda mata arakta maru karala dennakooooooooooooooooooooo

      Apooooooooo Denakoooooooooooooooo

      ANE DEYANE RARAKATA GIYA KALA
      Thupppppppp Nodakin Mehema Duship kupadi Ayatana

  2. අසංඛ්‍ය says:

    කමක් නෑ උන්ට මුක්තිය තියෙනවා නේ… බොරැල්ලේ OIC යට කරලා මරා දැම්මේ…දරුපවුලක් අනාත වුනේ… උන්ගේ සුපිරි පැලැන්තිය උඹලාගේ අහිංසක දුප්පත් පැලැන්තිය යට කර දාන භිහිසුණු විදිය පේනවාද?

    • Saman says:

      88/89 පාරවල්වල තරුන මලමිනි තිබුනු හැටි හොඳට මතකයි.ඒ අපරාද කලේ මොන පැලන්තියේ අයද .

  3. On The Spot says:

    ඔහුගේ අකල් මරණයට අපේ සාතීශය සංවේගය​.අපි ඔහුට නිවන් සුව පතමු.අදාල ඩිෆෙන්ඩරය පැදවූ නීති ශිෂ්‍යයා ඈත පිටිසර ගමක ගොවි,කම්කරු පුතෙක් විය නොහැක​.ඔහු මත්ව සිට මේ අනතුර සිදු කලා නම්?

  4. DOC says:

    මත් ද්‍රව්‍ය අරගෙන රිය පදවා අනතුරක් කලොත් එංගලන්තයේ නම් ජීවිත කාලයටම රියදුරු බලපත්‍රය අවලංගු කරණවා. ලංකාව් නීතිය මොකද්ද?

  5. Darshana says:

    මම මේ නිකමට වගේ අහන්නේ JVP -UNP සෙට් එකෙන්. මේකටත් වගකියන්න ඕනේ කවුද ? ඔහෙලා ඉක්මනට තිර පිටපත හදා ගන්න..හවස මාධ්‍ය සාකච්චාවට යන්න…

    • Nutrino says:

      GOTA thama oya defender eken happala thiyenne.. raajapassa Regiment eka path karanam owa wida daragena inna..
      – Random Jeppek
      ochcharane puluwan JVP unta nee xD

    • ත්‍රී වීල් says:

      අයියෝ හැමිනෙනවා,, නැට්ටෙ ඉදන් ගොම,, මේ ආණ්ඩුවෙ ප්‍රබලයෙක්ගෙ පුත්‍රයෙක් තමයි මේ බීමතින් රිය පදවලා තියෙන්නෙ.. ආපහු අමුතුවෙන් තිර පිටපත් ලියන්න දෙයක් නෑ,
      චම්පික යට කරපු තරැණයා වෙනුවෙන වැලලුනු උන් මේවට මීක් නෑ.,,
      නපුංසක සාඩින් පරිප්පු බයියෝ…

    • Hirugal Bandara says:

      රත්වත්තේ

  6. rajeewa says:

    මේ පුද්ගලයා දිවිනසා ගන්න ලිපියක් ලියලා තිබුනේ නැද්ද?

    • Nuwan says:

      පායනා කලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරය් කූබියෝ. මළමිනී විකුණමින් චන්දෙට වැඩකරය් පානුවෝ.

    • Happy says:

      අනේ බුරූ rajeewa ගොන්කම පුසිද්ධ කරන්න එපා උඔෙි අම්මා පව්.

    • GU-VP-rajeewa says:

      GU-VP-rajeewa para pakaya, pala hutta padi talk danne natiwa
      GU-VP-WESAWA

  7. Ishan Liyanage says:

    අර පාඨලී චම්පිකය වගේ මේ defender එකත් හප්පලා පැනලා ගිහින්ද?

  8. Sunil says:

    දැන් මේ නීති එකා බීමතින් මනුස්සයෙක් යට කර මරල නීතිඥයෙකුත් වෙනවද? දඩූවම මොකක්ද?

    • Kalana says:

      රුපියල් ලක්ෂ 5ක් විතර දෙයි පවුලට. ඔච්චරයි වෙන්නේ. ඔන්න නීතිය.

    • GU-VP SAKKILI API says:

      Eka apr GU-PUK Ranja balagani lapati taradiye komala wati akkata kiyala 2/3 aran dei

      Thup nodakin ratakara giya kala

  9. වන්නියා says:

    ඉංදියාවේ චිත්තරපටි වලත් මේ වගේ එව්ව තියෙනව . මංකොල්ල ගෙ වැඩක් වෙන්නැති .

  10. Dulanie says:

    Who is this Law student? It is the most important thing of this news item, but it is missing! It shows how bias our media. I am ashamed of this attitude of media, law enforcing authorities and such, who are not treating equally to citizens of this country. When, this brave police officer did that wonderful thing Cnews published it immediately, but such a tragedy happened to that brave person, Cnews took 2 days to publish it. Of course we can understand when you say he is drunk and riding a defender and took 2 to reveal this thing, some high-up’s son must be involved. I am ashamed of this bias attitudes of Sri Lankan people. Unless all the people get treated equally, I don’t think Sri Lanka will ever get up. At least media should change this.

Main News