ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනා…

August 20, 2021 at 6:20 am | lanka C news
ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනා…

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

එමෙන්ම හෙද කාර්ය මණ්ඩලයේ 105කටත් සහ සෙසු සේවකයන් 192ක්ද ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාවකට අනුව මෙම කරුණු හෙළි වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 600ට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ වාට්ටු 15ක් කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇත.

කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

21,301 views

4 Comments to “ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනා…”

  1. Dengu Nona says:

    Rata wahanna epaa kiyamin JVP ekata banina Roshaan wage ballanta mewaa penne nadda?

  2. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷.වෙනස ෂැපද ………………?

  3. ගම්පහ ජනතාව says:

    ගම්පහ පැත්තේ පොඩි කඩවල පවා තියෙන්නෙ හිස් රාක්ක විතරයි .. මුදල් සහ වෙළෙඳ ඇමති දෙපලගේ අවධානය පිණිසයි !!!

  4. කුඹුක්කණ් says:

    ඇස්ට්‍රාසෙනිකා තමා හොදටම කලේ, අයියෝ සල්ලි.

Main News