ජාතික රෝහලේ හෘද සැත්කම් නවතයි.. හෘද සැත්කම් පුද්ගලික රෝහල්වලට කොන්ත්‍රාත් දෙන්න කැබිනට් අනුමැතිය..
December 7, 2017 at 3:50 pm | lanka C news
හදවත් සැත්කම් සිදු කිරීමට නියමිතව කොලඹ ජාතික රෝහලට යොමු කර සිටින රෝගීන්ගේ සැත්කම් පුද්ගලික රෝහල්වලට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යොමුව ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික රෝහලේ මේ දිනවල සිදු කරමින් ඇති ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වන තෙක්ය.
අදාල සැත්කම් පුද්ගලික රෝහල්වලින් සිදු කිරීමට අදාල ගාස්තුව රජය විසින් ගෙවනු ලබයි.
මේ දිනවල කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීම නවතා දමා ඇත්තේ ශල්‍යාගාර අලූත්වැඩියා සිදු කරන නිසාය.
ජාතික රෝහලේ රෝගීන් ජයවර්ධනපුර රෝහලට යැවූවත් එහිද ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මෙම තිරණය ගෙන ඇත.
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමැති රාජිත සේනාරත්න විසිනි.
මේ හදන්නේ වෙන මොනවත් නෙමෙයි, මහජන මුදල් කොම්පැනි වලට පූජා කරලා කොමිස් ගහන්න. සුරක්ෂා සිසු රක්ෂණය කියලා කරන්නෙත් මේකමයි. ආණ්ඩුවෙ සල්ලි, පෞද්ගලික සමාගම් වලට නිත්‍යානුකූලවම ලබා දීමේ ක්‍රම සකස් කිරීම. ඒ මුදල් වලින් කොටසක් කොමිස් විදියට ආපිට ලැබෙනවා. යහපාලනය කියලා අන්තිමේ දී අටවලා තියෙන්නෙ, ලැයිසොන් හොරුන් ගේ ආණ්ඩුවක්.
මුන් ට මේවාට හෙන ගහනවා. මුන්ට විතරක් නෙමෙයි, මේ යහපාලනේ ගේන්න, රනිල් ට, සිරිසේන ට කඩේ ගිය බක පණ්ඩිතයන්ට ත්, ඒ ටිකම තමයි.
මෝඩයෙක්
ඔයා වගේ මෝඩයෝ තමයි, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය වගේ ඒවයෙ බක පණ්ඩිතයෝ කියන ඒවා අහලා, රැවටිලා, රනිල් – සිරිසේන බලයට ගෙන ඒමට ඡන්දය දුන්නේ. දැන් අපේ රට ලෝකයේ ම හතරවැනියට දූෂිත රට. තොපිට වැහි නැති හෙන ගහන්නෙ. මහජන මුදල් කොම්පැනිකාරයන්ගේ සාක්කු වලට යද්දි, ඒ මුදල් වලින් කොටසක් ආපිට දේශ්පාලඥයන්ගේ සාක්කු වලට යද්දි, අපිට නම් බෑ, අඳ ගොළු බිහිරෝ වගේ බලා ගෙන ඉන්න.
Shalyagara dekama ekasare aluthwadiya karanna patan ganna aththatama munta pissuda? Maha loku kaiwaruwa witharai ekawath plan karanna danne naha . Munge koi wadeth oya wage.
Why not all heart patients get your surgeries done with in advance having better room facilities. ha! ha!