ජාතික රෝහලේ 48 වාට්ටුවේ සියළු කණිෂ්ඨ සේවකයන් නිරෝධායනයට..

November 12, 2020 at 5:30 pm | lanka C news
ජාතික රෝහලේ 48 වාට්ටුවේ සියළු කණිෂ්ඨ සේවකයන් නිරෝධායනයට..

කොළඹ ජාතික රෝහලේ 48 වාට්ටුවේ සේවය කරන්න කරන කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සියළු සේවකයන් නිරෝධානයට ලක් කර තිබේ.

එම කාර්යමණ්ඩලයේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාදන වීම සහ ඔහු අනෙක් සේවකයන් සමග එක්ව විවේකාගාරයේ එකට ආහාර ගැනීම නිසා ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත වාට්ටුවේ සේවාවන් පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවයන් මතුව තිබේ.

14,882 views

One Comment to “ජාතික රෝහලේ 48 වාට්ටුවේ සියළු කණිෂ්ඨ සේවකයන් නිරෝධායනයට..”

  1. 🙏🙏🙏🙏🙏🙏 says:

    කොරෝනා ආගම ජාති පක්‍ෂ හොයා නොයති
    සැම අත්වැල් බැඳ කොරෝනාව පරාජය බලති
    එකමුතු හදින් ගම රටම හනිකව බේරමු කියති
    සැම ආගමේම දෙවිවරු ආශිර්වාදය රට පතති

Leave a Comment

Main News