ජාතික රෝහලේ ICU හෙදියකට කොරෝනා.. බෝවුනු මූලාශ‍්‍රයක් නොදනී..

October 14, 2020 at 12:40 pm | lanka C news
ජාතික රෝහලේ ICU හෙදියකට කොරෝනා.. බෝවුනු මූලාශ‍්‍රයක් නොදනී..

කොළඹ ජාතික රෝහලේ හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇය ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන්නියකි.

රෝහලේ සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවේදී ඇය ආසාදිත බව හෙළි වී තිබේ.

ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

ඇය සමග සේවය කළ සෙසු පිරිස නිරෝදායනයට ලක්කර කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබේ.

40,905 views

4 Comments to “ජාතික රෝහලේ ICU හෙදියකට කොරෝනා.. බෝවුනු මූලාශ‍්‍රයක් නොදනී..”

  1. නිළමේ says:

    ” එන පොට හොඳ නෑ, කෙල්ල ගෙට ගං” කිව්වලු.

  2. thari baiya says:

    No community transmission.

  3. wasala says:

    කොන්දොස්සතර මහතාගෙන්

  4. ලංකාපුත්‍ර says:

    ,බයවෙන්න එපා අපි තවම 4මට්ටමට අවිත් නෑ.(සෞඛ්‍ය ඇමටිනිය)

Main News