ජාතික ලයිස්තුවෙන් පත්කල එස්.බී., ඩිලාන්, තිලංග, ලක්‍ෂමන් යාපාට මන්ත‍්‍රීකම්වලින් ඉල්ලා අස්වෙන්නැයි දන්වති..

May 10, 2018 at 3:50 pm | lanka C news
ජාතික ලයිස්තුවෙන් පත්කල එස්.බී., ඩිලාන්, තිලංග, ලක්‍ෂමන් යාපාට මන්ත‍්‍රීකම්වලින් ඉල්ලා අස්වෙන්නැයි දන්වති..

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 16 දනා අතර සිටින ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද හතර දෙනා වහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉල්ලා අස්වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය සදහන් කරයි.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන පිරිස මැතිවණයෙන් පරාජය වූ පසු ජනාධිපතිවරයා විසින් ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ මතවාදය අනුව කටයුතු කිරීමට බවත් ඔවුන් පෙන්වා දෙති.

එම මතවාදයට පිටින් කටයුතු කරන්නේ නම් වහා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉල්ලා අස්වන්නැයි එම සිවු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් කියා සිටිති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංවිධානය විසින් මෙම අදහස් පල කරන ලදී.

50 views

20 Comments to “ජාතික ලයිස්තුවෙන් පත්කල එස්.බී., ඩිලාන්, තිලංග, ලක්‍ෂමන් යාපාට මන්ත‍්‍රීකම්වලින් ඉල්ලා අස්වෙන්නැයි දන්වති..”

  1. rata kabaseeniya karana siyallanma illa aswiya yotuyi

    upadiyak ethi tharunayan apata oonee

  2. hari says:

    GOOD MOVE SRISENA HARAK MADUWE INNA ONEA AYA PARLIAMENT DAMAMA WENNE MEHEMAI

  3. Mahinda Thoradeniya says:

    If Gota is truly patriotic he should give up US citizenship now, why wait til the last moment?

    • I.O.Sirisena says:

      No discussion regarding Gota here you idiot . Learn to comment according to the topic.

  4. Nim says:

    JANATHAWA BALAYA DUNNE
    RATA WEKUNAGENA KANTAWATH
    BANKU MANKOLLA KANTAWATH
    THIYENA DAHA DURA WADA
    SIYALLAMA KARANNA WATH NEME.

    MULU RAJAYAMA
    ELLA ASVEYA UTHIEEI.

  5. Gihan says:

    Athatama ape president keranne tiyenne waradi wadak
    mona eketa da paraduna ayata amathi kan denne.

    me wage palayak rata palayana kerane kohomeda

  6. මේක ජාතක ලැයිස්තුව නම් අගමැති? says:

    මේක ජාතක ලැයිස්තුව නම් අගමැති our ජාතක ලැයිස්තුවෙන් පත් උණුඅය? මෙයාලා එලවන්න කට්ටකුමජල් ගහලා බෑ. දුම්මල වලට මිරිස් ගම්මිරිස් දාලා ගහලවත්.

  7. Buddhist says:

    Janathipathi thuma Pinata Seat karayo okkoma evun wa pannana oni. Thilanka Sumathipala ta Deputy Speaker than denne nathuwa gedera yawanna oni.

Main News