SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..

August 7, 2020 at 10:07 pm | lanka C news
SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..

සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත.

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.

පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.

  1. තිස්ස අත්තනායක
  2. හරින් ප්‍රනාන්දු
  3. ඉමිතියාස් බකීර් මාකර්
  4. ඩයනා ගමගේ
  5. ශිරාල් ලක්තිලක
  6. රන්ජිත් මද්දුම බන්ඩාර
  7. මයන්ත දිසානායක
9,506 views

16 Comments to “SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..”

  1. National List says:

    මෙකේ වැඩියෙන්ම කෑ ගැහුවේ පුතාණෝගේ එවුන් උගත්තු ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යන්න ඕන කියලා ..අන්තිමට පොහොට්ටුව එක්ක සංසන්දනය කරලා බලනකොට මුන්ගේ සෙට් එකම පාර්ලිමේන්තු ජන්දෙට භයේ පැනල ගිය සෙට් එක..විලි ලැජ්ජාවේ බෑ ඕයි..

    • ගරසරප says:

      ලස්සම වැඩේ ඉතින් පුතානෝල සහ ජවිපාවුන් ඔක්කොම පොහොට්ටුවෙන්ම උගත්තු ඉල්ලනවා මිසක් තමන් දෙන්නෙ නෑ.

  2. MD says:

    පාස්කු මාරයාත් ඉන්නවා ලිස්ට් එකේ.ඔය මනුස්සයා පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බයක් කකුලේ හැප්පුනත් ආයෙමත් කට ඇරල අඩුම ගානේ අර කුමාරතුංග මහත්මියට හෝ කෝල් ඵකකින්වත් කියන ඵකක් නැහැ.

Main News