SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..
August 7, 2020 at 10:07 pm | lanka C news
සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත.
මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.
පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්ෂයද කටයුතු කර නැත.
- තිස්ස අත්තනායක
- හරින් ප්රනාන්දු
- ඉමිතියාස් බකීර් මාකර්
- ඩයනා ගමගේ
- ශිරාල් ලක්තිලක
- රන්ජිත් මද්දුම බන්ඩාර
- මයන්ත දිසානායක
මෙකේ වැඩියෙන්ම කෑ ගැහුවේ පුතාණෝගේ එවුන් උගත්තු ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යන්න ඕන කියලා ..අන්තිමට පොහොට්ටුව එක්ක සංසන්දනය කරලා බලනකොට මුන්ගේ සෙට් එකම පාර්ලිමේන්තු ජන්දෙට භයේ පැනල ගිය සෙට් එක..විලි ලැජ්ජාවේ බෑ ඕයි..
ලස්සම වැඩේ ඉතින් පුතානෝල සහ ජවිපාවුන් ඔක්කොම පොහොට්ටුවෙන්ම උගත්තු ඉල්ලනවා මිසක් තමන් දෙන්නෙ නෑ.
පාස්කු මාරයාත් ඉන්නවා ලිස්ට් එකේ.ඔය මනුස්සයා පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බයක් කකුලේ හැප්පුනත් ආයෙමත් කට ඇරල අඩුම ගානේ අර කුමාරතුංග මහත්මියට හෝ කෝල් ඵකකින්වත් කියන ඵකක් නැහැ.