SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..

August 7, 2020 at 10:07 pm | lanka C news
SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..

සමගි ජන බලවේගය පක්ෂයද තම ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කර ඇත.

මෙවර මැතිවරණය අනුව එම පක්ෂයට ජාතික ලයිස්තු අපේක්ෂකයන් හත්දෙනෙකු වෙන්වී තිබේ.

පරාජය වූ කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් යැවීමට එම පක්‍ෂයද කටයුතු කර නැත.

  1. තිස්ස අත්තනායක
  2. හරින් ප්‍රනාන්දු
  3. ඉමිතියාස් බකීර් මාකර්
  4. ඩයනා ගමගේ
  5. ශිරාල් ලක්තිලක
  6. රන්ජිත් මද්දුම බන්ඩාර
  7. මයන්ත දිසානායක
10,133 views

16 Comments to “SJB ජාතික ලයිස්තුව මෙන්න.. පැරදුනු කිසිවෙකුට අවස්ථාව නෑ..”

  1. saroja says:

    Harin nathnam hondai anith tika awlakma na.

  2. Janaka says:

    මෙතන නම් සදහන් කිසිවෙකුට මේ කල්පෙ පාර්ලිමේන්තුවට ඒමට හැකියාවක් තිබෙන අය නොවේ. සජිත් නිහතමානීව කල දෙය අගය කල යුතුයි. නමුත් සජිත්ව ඔතනට ගෙන ඒමට විශාල කාර්ය බාරයක් කල අජිත් පෙරේර සහ සුජීව සේර සිංහට ජාතික ලැයිස්තුවේ අවස්තාවක් දුන්නනම් මීට වඩා ගොඩක් හොදයි .

    • දුටුගැමුණු says:

      පිස්සුද බං, ඕක සජිතයාට කරන්න විදියක් නෑ . කෙලී මහරාජා ට කියපන් !

  3. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    Set එක අව්ලක් නෑ.

    පොහොට්ටුවේ සෙට් එකත් සුපිරි කැටගොඩ & අලස් ඇරෙන්න.

    ගිය සැරේ M3 එපාම කෙරෙව්වා පැරදිච්ච set එකට දීලා ඊට අමතරව උන්ට ඇමති කමුත් දීලා.

    හොද වැඩේ බුකි පාල & ලක්ෂ්මන් මදුෂ් යාපා ට.

  4. අහිංසක රත්නේ says:

    බලන්නකො වියත්තු ටිකක්නේ ඉන්නේ.

    • mcc says:

      අනිත් පැත්තෙ කුඩ්ඩො මිනීමරුවො එහෙමත් ඉන්නව.උබට අනුන්ගෙ ජංගි තමා පේන්නෙ

    • kawinda says:

      Tissa, Madduma Banda & Harin kiyanne viyathuntada.? Sajith nihathamaaniwa me ayata dunna nowei. SJBV hadaddee godaenna neruwa hitapu Sajithta pidiru gaha unath allaganna hithuna nisa dunna neweida.

  5. Nick says:

    We have to look to the future.Ranil has realized recently & said UNP needs a good Buddhist foundation.There are new crop of youngsters there now after the rotten lot has left with Sajith. And Sajith is not a good leader to the country. Of course he is popular with the poor masses because all he knows ,as Ranjan & Hirunika rightly said is distributing the cash in the treasury.He will be soon found out.Whatever Ranil did, others could not wring him arm to get things done,even the TNA.Soon Sajith will be the sweet boy to them ( Rishad & Rauf) & the country will go to pieces.

  6. Hansi says:

    mage .adahasa nam.. sujeewa serasinha and Ajith perera ,Aniwaryenma national list eken danna. Parliment speech ekak hari karanna inna eyala

  7. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    SJB බාගයක් පාස්කු බොම්බ ත්‍රස්තවාදියෝ. චීයා.

  8. සිංහල බන්ඩා says:

    බැදුන්කර රනිල් මහදැනමුත්තනා සහ ගෝල බාලයො හැත්ත බුරුත්තම මෙදා පාර අලියත් එක්කම හතර ගාතෙන් වැටිලා.. තව මාස හයෙන් මුදල් බෙදල පෑඩ් බෙදල බෝම්බ සහරාන්ලගෙ සහ කොටින්ගෙ චන්දෙන් ආණ්ඩු හදල රට හදන්න පොරොන්දු උන සජියා සහ පච සෙට් එක සී සී කඩ.

    ජාති හිතේෂී ජනතාව ගෝටා සමග රට හදන්න පෙරට.

  9. Saman says:

    Immature Harin is always over estimated
    Rest are ok except this grade 8 person

  10. ක්‍රිමිනල් says:

    කොලමබ සජිත් ගෙන් 6 න් 3 ක්ම සුලු ජාතින්
    නුවර සජිත් ගෙ 4න් 3 ක්ම සුලු ජාතින්
    එන්න එක්වන්න සජිත් පුතානො සමග මුස්ලිම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙඩිකරමු.

Main News