ජාතික ලයිස්තු මන්ත්රීකම ජගත් පුෂ්පකුමාරට..? හිස්බුලාත් ඉල්ලයි..
August 7, 2019 at 6:47 pm | lanka C news
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා කිහිප දෙනකුම ඉල්ලීම් කර ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.
ජගත් පුෂ්ප කුමාර, එම් එල් ඒ එම් හිස්බුල්ලා, ප්රසංග සෝලංගාරච්චි හා ආරුමුගම් තොණ්ඩමන්ගේ පක්ෂය මේ සඳහා ඉල්ලුම් කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජගත් පුෂ්ප කුමාර මහතා ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බවද නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමත් සමඟ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී ධුරයට ඔහු පත් කිරීමට ද නියමිතය.
mun okkoma ekathuwela …kapiyaw ape iri manse…
Get ready to select full option land cruiser. The luckey man can easily earn 30 million at once.
This national list MP post created 3 duty free permits.
සාලින්දගේ මිනිය තාම ගෙදර… අවසන් කටයුතු හෙට.. මෙහෙ මන්ත්රීකමට මරා ගන්න හදනවා…
වහබින්ට නොදෙනු
Jagatha udawalwe harakun patawanawa
Maskada walata wikuna muu rajakarana
Apa ye thanak wenkara thibena nisa
Paharali menthuwaya yanne kumak sitha
Gasballek His bullek wuu wata
Nethi devikeek gena viswas keruwata
Vishwaya mavannata beribava hengunata
Allek thamai gon thadi yage viswasa
කුලේ නිසා බේරෙන අමරය ඇරෙන්න දුමිය ඇතුලු සිරාගෙ සෙට් එකම ඊ ලඟ මහ චන්දෙදි ගෙදර.