ජාතික ලයිස්තු මන්ත්රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත්රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..
August 8, 2020 at 2:10 pm | lanka C news
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයකි.
එම මන්ත්රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.
This Vigra guy? coming back to Parliament?
ane viyagra mahallu den ubata 78 wediy gedadarata wela anthima kaale yana thenanta weda karapan merenakal innada kalpanawa
විනෝදන් ජෝන්….
Come on John..
Jona tamai hariyanna api jonata jona apata
Please go to the underteker your post are there
අනේ සාගලට දෙන්නකෝ.
පොල්ලෙලී ජොන්, වැල් ජොන්
අනේ අර T shirtදයා ට දෙන්නකෝ
වියග්රා ජෝන් ට දෙමු.