ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

August 8, 2020 at 2:10 pm | lanka C news
ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති..  ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි..  අස්වෙන්න බෑ කියයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.

එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්‍රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.

1,598 views

23 Comments to “ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..”

  1. cineth says:

    John the man, he is more suitable

  2. අරුණ කුමාර දිසානායක. says:

    පක්ෂය ගොඩ ගන්න නම් කවුරු හරි දුවල පැනල වැඩ කරන කෙනෙක් අවශ්‍යයයි.මේ වැලගෙඩි තියාගෙන දුකට පුන් ගහ ගහ තමා ඉන්න වෙන්නෙ.

  3. ත්‍රීවීල් says:

    ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර වලට පත් කරන්න ලයිස්තුවේ ඉහලින් සිටින අය අස් විය යුතු නැත.
    පක්ෂ නායක සහ ලේකම්ගේ අභිමතය පරිදි ඕනෑම කෙනෙක් පත් කල හැක

  4. Sun says:

    Hi Mr, what can you do to the community, you better stay home and rest.

  5. කවටයා says:

    දයා ගමග්

  6. Naki vise, getath Use, kiyala kiwwalu, Kelin hita ganna bari, John Amaratungata, ayimath :Parliament avilla. duppath lankawe minissunge Salli walata, koti ganan kelinna asa athi, Ravi Karunanayakath ehema enda ona athi. Oya kalakanni, Jathika Leyistuwa kapala danna kiyala SLPP balayanta therenda onamai.

  7. Weni says:

    Jona tamai hariyatama okata galapanne apa jona apata hoda……

  8. Train almeda says:

    ඔයාලා දැන් වයසයි බණ පොතක් බලලා පැත්තකට වෙලා ඉන්න වද නොදි

    • vinson says:

      කතෝලික meya Viagra potha kiyawala maattu wela kiyala danne nedda ? Mona bana pothda ????

  9. MD says:

    වැදගත් සමුගැනීමක් නොව රනිල් මෙන් චාටර් සමුගැනීමක් අවශ්‍යයි කියලා හිතෙනවා ඇති.

  10. 🤣🤣🤣😄😄😄 says:

    රාජිත විපක්‍ෂ නායක…!
    කරන්නට…
    හරීන් හෙන්ඩුව අතට ගනී!!