ජාතික ලයිස්තු මන්ත්රී ධුරය බරපතල අපහරණයක…
July 1, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂයකට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රි ධුරය බරපතළ ආකාරයෙන් අපහරණය කරමින් ඇත්තේ යයි වාර්තා වෙයි.
ආණ්ඩුව බලයට පැමිණ ගතවූ වසර තුනක කාලයේදී එම පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්රී වරුන් තුන් දෙනකු පත්කර ඇත්තේ එක් මන්ත්රීවරයකුගේ කාලය අවුරුද්දකට සීමා කරමිනි.
වසරකින් පසු එක් මන්ත්රීවරයෙක් ඉල්ලා අස්වන අතර එම පක්ෂයේම තවත් අයෙකු දිවුරුම් දෙයි.
එම පක්ෂය විසින් ගිය මාසයේදීද ජාතික ලැයිස්තු මන්ත්රි ධුරයට අයකු පත් කරන ලදී.
වදරක කාලයට පත් වුවද එම මන්ත්රීවරයාටද සෙසු සියළු මන්ත්රීවරුනට ලැබෙන තීරුබදු රහිත වාහන බලපත්රය ඇතුළු වරප්රසාද හිමිවෙයි.
වාහන බලපත්රය ලබා ගැනීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වන ඔවුන් විසින් එය ලක්ෂ 350ක් වැනි මුදලකට විකුනා දමන්නේ යයිද වාර්තා වෙයි.
හිටං ට චන්දය දුන් ලක්ෂ 62 කේ වෙනස සැපද?
Oya yahapalana kaalakanni nayakayanta wahinathi Akuna pattuwenne me karana aparada walata. Ahinsaka minihata maalu 250 ganna salli naha ate…
ඕවා පඹරාළගේ කලගුණ සැලකීම්.
Raum toppi karayange pakshayak neda?
ඇලෝසියස් කාන්ඩයේ සුපර් ප්රොග්රෑම් එකක්. ඕව තමයි ලමයිනී, අපේ යහපාලන සන්කල්ප වලින් බිඳුවක්.
wilpattu goyyage waida thama. Laksha 350k kiyanne podi ganakda. Eken sulu wiyaparikayo kee denek aluthen hadanna tiwunada. nikan dunnath padu nai podi business patan gann.