ජාතික ලොතරැයි මණ්ඩලය හොර ලොතරැයි විකුණයි..

June 26, 2017 at 6:36 am | lanka C news
ජාතික ලොතරැයි මණ්ඩලය හොර ලොතරැයි විකුණයි..

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හොර ලොතරැයි අලෙවි කරමින් සිටින බවත් අන්තර්ජාලය හරහා විදෙස් ලොතරැයි ගෙන ඒමේ සූදානමක්ද පවතින බවත් ඒකාබද්ද විපක්‍ෂය කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

276 views
Main News