ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…

April 28, 2021 at 4:40 pm | lanka C news
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් අනුෂ්ක ගුරුසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුම් ඒ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

‘ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද දින මා ඉල්ලා අස්විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම මාවෙත පැවරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

එමෙන්ම පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පිරිණමමි’

45,064 views

14 Comments to “ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…”

  1. Madushanka says:

    බල්ලොත් එක්ක බෑ සර් බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කො එක්ක තමා නැගිටින්න වෙන්නෙ

    • pissu poosa says:

      බලල කිව්වේ අයිබෝවන් අර වැඩ බැරි ලෙමන් පෆ් ට ද

  2. madhawa says:

    වැඩ බැරි මිනිස්සු අයින් වෙලා යන එක තමයි හොඳ

  3. dev says:

    wade karanna bari nam illa as wena eka hondai.
    mokada sapura gatha yutu elakka bohomai. wena dhaksha kenek path karanna puluwan ethakota.

  4. Jagath says:

    දැන් ගොඩක් කට්ටිය අස් වෙනවා. රට බල්ලාට ගිහින්. අයියෝ 69 ලක්ෂෙ?

  5. tharaka says:

    Mu illa asuna ekaimai Honda.. MU Tamaia CAMERALK kade aithi karaya.. mu karaganna one wadata tika karagthatha dan yanwa. heee heee oyala hari modai ane

  6. On The Spot says:

    වහා අස්වෙනු,එතැනට අපේ එකෙක් දැමිය යුතුයි.මල්වානේ පැණි රඹුටන්?

  7. Susantha says:

    Nava gilenda ena bawa kalin danena ewun paninda patang aran. 2022 wenakota aanduwa haansee

  8. david milibanda says:

    He thanks everybody and then Tender his resignation…………. So, what was the reason for his resignation?
    No reason. Then Weda baha.

  9. sumudu says:

    Job rotation is a well-planned practice to reduce the boredom of doing same type of job everyday and explore the hidden potential of an employee. The process serves the purpose of both the management and the employees. It helps management in discovering the talent of employees and determining what he or she is best at

  10. Saradiel says:

    සන්තෝසම් නැති උනාම හිතට අමාරුයි.