ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…

April 28, 2021 at 4:40 pm | lanka C news
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් අනුෂ්ක ගුරුසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුම් ඒ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

‘ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් අද දින මා ඉල්ලා අස්විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම මාවෙත පැවරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

එමෙන්ම පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පිරිණමමි’

45,064 views

14 Comments to “ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ…”

  1. මැදමුලනෙ මුත්තා says:

    මෙි ආයතනයෙන් අබමල් රේණුවක වැඩක් සිද්ද⁣උනා කියල පෙන්නුවොත් මං මැදමුලනෙ ඉඳල කොළඹට අමුඩෙ පිටින් එනව කොළුවො.

  2. NuwaJ says:

    Me wage atawagaths ayathana hama smathayansayakama thiyanawa mewa nikan padi kana than vitharai
    Mewa visuruwaharima kara siyalu de eka wahalak themawak yatathata gstha yutui
    Amawatiwath dane na mewayin wena wade

  3. සිසිල් සුදේශ් says:

    රෙදි ඇඳගෙන ඇමතියත් එක්ක වැඩ කරන්න බැරි නිසා අස් වෙන්න ඇති.

Main News