ජාතික ව්‍යාපාරයේ යුග තුනක් එක වේදිකාවක..

June 19, 2019 at 8:02 am | lanka C news
ජාතික ව්‍යාපාරයේ යුග තුනක් එක වේදිකාවක..

මෙරට ජාතික ව්‍යාපාරයේ යුග තුනක නියෝජනය සනිටුහන් කරන සුවිශේෂී රැස්වීමක් අද (19) දින සවස 3ට කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මහාචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී සභාව ඇමතීමට නියමිතය.

ජාතික සමතා බලවේගය රැස්වීම සංවිධානය කරයි.

-ජාතික සමතා

25,741 Viewers

8 Comments to “ජාතික ව්‍යාපාරයේ යුග තුනක් එක වේදිකාවක..”

  1. Rohan says:

    Please upload this to Youtube or Yuthukama site.

    • Vendi says:

      යුග 3 ඉන්න සිංහලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය එංගලන්තයට යටවීම නතරකර ගන්න බැරි වුණා..

  2. kamal says:

    සිංහල අහිංසකකම කියන්නෙ මොකද කියා පුතාලා දන්නවද
    නැ පුතේ පුතාලා හිතන්නෙ මුස්ලිමුන් පෙලන්නෙ අපිට වාසියට කියලද. නැ ඒ අහිංසකකමට කවදා හරි උන් නිෂ්ඵල යාඤාව අතහැර අප වෙත එයි කියා. එදා කතෝලිකයෝ ආරක්ෂා කරෙත් සිංහල අහිංසකකම හින්දා. නමුත් සිංහලයන්ට වැරදුනා උන් ඔක්කොම අවස්ථාවාදි වුනා සිංහල බෞද්ධ කමට ආවේ නැ. නමුත් එකක් තියෙනවා ඒ අහිංසකකම හදන්න ක්‍රමයක් එය දන්නෙ කමලුයි මායි විතරයි එයට කරුණාව තියෙන්න ඔනේ. අපි එය ක්‍රියාත්මක කරන්නෙ 2025 කර්මාන්ත පුරවරයෙන් පසුව නෙවෙයි. අහිංසක පුරවරයෙන් පසුව. එකක් තියෙනවා අහිංසකකම නැති කරන එකම එක්කෙනො රනිල් පමණක් නෙවෙයි මහින්ද පවා අහිංසකකමට විරුද්ධයි . සිරිසේන ගැන කුමන කථාද මම කථා කරන එකම එක්කෙනො කමල් විතරයි මිට කිරබත්ගොඩ ඤාණානන්ද මහා රහතන් හිමි

    • ALAPALU RANAWAKA says:

      Who is this lunatic?

    • Siridoowe pitidhamma says:

      🤩🤩😚😚😚😚🤩🤩🤩🤩😚😚😚🤩🤩🤩🤩😚😚😚😚🍌🍋🍊🍉🍉🍐🍐🍑🍒🥕🍆🥑🥑🚯️🚯️🚯️🚯️🚯️ 84000 pissu peekadu

  3. perera says:

    I bless all these gathering.May courage and strength be with these organizers.

  4. kanishka Tissa says:

    All the very best! The way to go!

Main News