ජාතික සංවිධානවලට හෙණ හතම වදීවා.. හාමුදුරුවනේ මාව විකුණන්න කන්න එපා.. – හිරෙන් එලිය ආ ඩෑන් ප්රියසාද් දිගට හරහට බැණ වදී..
December 4, 2016 at 12:06 am | lanka C news
දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පෙරේදා දිනයේ නිදහස් කරන ලද ඩෑන් ප්රියසාද් ජාතික සංවිධානවලට දිගට හරහට බැණ වදිමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ.
Bayakaralawathdha…
නීතිඥවරුන්ගේ ගාස්තුව 50,000/= වැඩි නිසා රු 500/= කරන්න කියලා සියලුම අපරාදකරුවන් උද්ගෝෂණය කල යුතු
හෑ, ජාතිය බේරගන්ඩ ගිය ඇත්තෙක්, මුළු ජාතියටම දෙසනවා බැණ අඬගානවා නේද ආයිබොවන්ඩ තමන්ව බේර ගත්තෙ නෑ කියල,. මයෙ හඳුන්පත කීං ගානවා වන දේවතාවා පල්ලා.. ආයෙ වන පොජ්ජටම මංගච්චලා බෙල්ලෙ වැල මන්දු කොරාගන්ටමයි මේ ඇත්ත්තන්ට හිත්ලාන්නෙ..
Dawas 10k hire gihin mehemath pawa denawada? Moo nam choose kollek. Berinam nikan inna ona. Oya sanwidana kiwwa nisa neme moo auto form wela pissu keliye
යාළුවා ඔයාගෙ කට නිසා ඔයාට බල්ලෙක් වත් නැතිඋනා.. ඔයාව කෑවේ ඔයාගෙ නෝනා. ඔයාව හිඟන්නෙක් ගානට දාල හැමෝගෙන්ම සල්ලි එකතු කරේ රැවුල ගිණි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කරේ ඔයාගේ වයිෆ්. හිරේට යද්දි ඔයා සින්හයෙක් වගේ එළියට එද්දි ඔයා බල්ලෙක් වගේ. ඒ ගති ලක්ෂන තමා ඔයා මේ පෙන්නන්නේ… දැන් ඉතින් කෙඳිරි නොගා ඉන්න බලන්න
ජාතික සංවිධානවලට හෙණ හතම වදීවා.. හාමුදුරුවනේ මාව විකුණන්න කන්න එපා…
..ඔබේ ප්රකාශය ගැන කනගාටුයි අපි එය හෙලා දකිනවා
සිංහලයා එකිනෙකා ඇනකොටා ගන්නා විට වාසිය සතුරාටයි ..මොකද්ද සහෝදරයා ඔබ මේ කියන්නේ ? ඔබට ප්රශ්නය ඇත්නම් පුද්ගලිකව එම සංවිධාන සමග සාකච්චා කර විසදාගැනීම නේද සිංහල කම …..මුළු රටේම සිංහල ජාතික සංවිධාන වලට සාපකිරිම නොවේ ..ලැජ්ජයි ඔබේ ප්රකාශය ගැන
අන්තර්ජාලයේ ඔබ බේරාගැනීමට සහය ඉල්ලා සිංහල සංවිධාන ඔබ ගැන ලොකු ප්රචාරයක් ගෙනගියා ..බොදුබල සේනාවත් ඔබ බේරාගැනීමට සහය පල කරන ලෙස ඉල්ලා සිටියා ….. මෙතන වරද කාරයා ජාතික සංවිධාන නොවේ ..වත්මන් යහපාලන රෙජිමයයි ..උතුරේ මිනීමරු කොටි නිදහස් කරමින් රටජාතිය ගැන කතා කරන සිංහලයින් අත්අඩංගුවට ගන්නා සිරිසේන-රනිල්ගේ පාලනය සහ අවනිතියයි මෙතන ඇති වරද
ඔබේ බිරිද මුදල් එකතුකිරීමට ගත් උත්සාහයට ඇයට දොස්කියන්න ..කවුරුත් බලෙන් අයව යොදා ගත්තේ නැත
සුළු ජාතින් කිසිම විටක ඔවුන්ගේ ජාතිය හෙලාදකිමින් කිසිම විටක මෙසේ ප්රකාශ නිකුත්කර තිබේද ? නැහැ නේද ? සිංහලයා ඇයි මෙසේ එකිනෙකා අතර අසමගිය ඇතිකර ගන්නේ ..එයින් ප්රයෝජන ගන්නේ දෙමල මුස්ලිම් ජාතිවාදීන් නේද ?ඒ ගැන හිතන්න …අපේ රට අනතුරේ .සිංහලයාටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත් මේ රටේ හිමි තැන අහිමි කරවීම සදහා යහපාලන රෙජීමය දරණ වෑයම නතර කර අපේ මේ මව් බිම රැකගන්න නම් සිංහල අපි එකිනෙකා අතර ඇති ප්රශ්න විසදාගෙන ..සමගියෙන් කුමන බාදා ආවත් එකට සිටිය යුතුයි… කිසිවිටක ඉක්මන් තීරණ නොගන්න ..මේ උතුරේ බෙදුම්වාදී යක්ෂයාගේ හෝරාවයි… සිංහලයාගේ අසමගියෙන් වාසිය සතුරාටයි
ඔබට තෙරුවන් සරණයි
සහතික ඇත්ත.
මරණ බිය සියලු බිය පරදවයි. මෙයාව බය කරලා වගේ .සියදිවි නසාගන්න වතුරට පැනපු මිනිහෙක් වතුරෙන් බේරෙන්න නොමැරී මරුනලු. .
හිරේදී හොදටම බයවෙලා තමයි කතාවෙන් සිංහයෙක් උනාට ක්රියාවෙන් බලූ පැටියෙක් වගෙයි …ලැජ්ජයි
අවස්ථාවාදියාට හසු නොවෙමු !
තිරය පිටිපස සැගවුන කතාවක් තිබිය හැක .
ඔබත් හරියට JVP නායකයා වගේ පාවාදෙන්නෙක් ….හිරේදී කවුද ඔබේ මොලේ අවුල්කලේ ? මුදල්ද ?
manussayek hadenawatath samaharun kamathi naha. unge waradi therila harigassaganna denne nathi paharayo thamai me rate inne.
apooo me mona booruwekda me…hire inna baya num gedarata wela kuburak kotagena idin bun
Eeeeeyaaaa Kakki…………meeta wada hondai…
වට වෙලා අරුන් අපිට නෙලනවා බන් මොකද කරන්නේ?
මට අයිඩියා එකක් ආවා
ඒ මොකක්ද?
අර අති පූජනීය කන්ද, ඒක අපි පත්තු කරමු
වැඩේ පත්තු කරලා මොකද කරන්නේ?
සල්ලි දීලා කබ්බෙක් පොර්ම් කරමු, කරලා උගේ අතේ පිළිමයක් උඩට යවමු
ඊට පස්සේ?
ඊට පස්සේ ඔය සෙට් ඔක්කොම උගේ වටේ එකතු වේවි. ඌ වීරයා කරාවි
ඊට පස්සේ?
අපි කියමු ඌට ජාත්යාෙල් පෙන්නලා කෑ ගහන්න කියලා
ඉතින් ඊට පස්සේ?
අපි ඌව මහ උලුගෙදර යවමු ටික දවසකට
ඉතින් ඊට පස්සේ?
දැන් ඌ තවත් වීරයා වෙනවා
ඉතින් ඊට පස්සේ?
ඉතින් ඊට පස්සේ අපි ඌව එලියට දානවා, දාල කියනවා රෙදි ගලවපන් කියලා උඹව වීරයා කරපු එවුන්ගේ…. කොහොමද ටිකිරි මොලේ… එල එල අප්පයෝ….