ජාතික සංවිධානවලට හෙණ හතම වදීවා.. හාමුදුරුවනේ මාව විකුණන්න කන්න එපා.. – හිරෙන් එලිය ආ ඩෑන් ප‍්‍රියසාද් දිගට හරහට බැණ වදී..

December 4, 2016 at 12:06 am | lanka C news
ජාතික සංවිධානවලට හෙණ හතම වදීවා.. හාමුදුරුවනේ මාව විකුණන්න කන්න එපා.. – හිරෙන් එලිය ආ ඩෑන් ප‍්‍රියසාද් දිගට හරහට බැණ වදී..

දින ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට පෙරේදා දිනයේ නිදහස් කරන ලද ඩෑන් ප‍්‍රියසාද් ජාතික සංවිධානවලට දිගට හරහට බැණ වදිමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ.

160 views
Main News