ජාතික හෙල උරුමය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්රණයක..
July 12, 2017 at 2:10 pm | lanka C news
සයිටම් විරෝධීන් සමග එක් වී ජාතික හෙළ උරුමය යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට යෙදී සිටින බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බලය බෙදා එක්සත් වීමේ ව්‍යාපාරය කියා සිටියේය.
එම සංවිධානයේ කැදවුම්කරැ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සදහන් කලේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවද්දී ආණ්ඩුව තුළ කෙසේ කටයුතු කරන්නේ කෙසේද යන්නත්, සයිටම් විරෝධීන් හා එක්ව ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ සිටින්නේ කෙසේද යන්නත්ය.
හෙල උරැුමය කැබිනට් මණ්ඩලය තුලදී එක මතයක් කියා එළියේ වෙනම මතයක් කියමින් සිටින බවටද ඔහු එහිදී චෝදනා කලේය.