ජාතියක් වද කලැයි චූදිත වෛද්‍ය සාෆි ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිහඩයි..

June 5, 2019 at 8:40 am | lanka C news
ජාතියක් වද කලැයි චූදිත වෛද්‍ය සාෆි ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිහඩයි..

වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටයි. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාෆි සිහාබ්ඩීන් විසින් සිදුකරනු ලබන මේ සමූලඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා අද අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආවේ දොරට තට්ටු කරලා නිදාගෙන ඉන්නවා නම් ඇහැරවලා තමන්ට නීතියෙන් පැවරිලා තියෙන වගකීම ඉටුකරන්න යැයි සිහිපත් කරලා අපේ පැමිණිල්ල භාර දීම සඳහායි.

අපි ඉල්ලා සිටියා මෙම සාෆි සිහාබ්ඩීන්ට වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බව තහවුරු වුණොත් ඔහු තවදුරටත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් ජාතිය වඳ කිරීමේ ක්‍රියාවලියේ යෙදීම නතර කරලීමට පියවර ගන්නා ලෙස. මොකද වෛද්‍යවරයෙක් සිය වෘත්තියේ යෙදීම නතර කළ හැකි එකම ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණයි.

ඒ වගේම මේ වන විට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් පත්කළ කමිටුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වා වාර්තාවක් භාර දුන් බවට ආරංචියි. නමුත් රටේ ජනතාව නම් කියන්නේ රාජිත සේනාරත්න පත් කරන කමිටුවකින් සාෆි සිහාබ්ඩීන් ගැන පරීක්ෂණ පවත්වනවාට වඩා සාෆි සිහාබ්ඩීන් ගේ මෑණියන්ගෙන් මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මේ පිළිබඳ සොයා බැලුවොත් ඊට වඩා විශ්වාසයක් තබාගත හැකි බවයි.

ඒ නිසා රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කෙතරම් පිළිගත හැකි පුද්ගලයින් සිටින කමිටුවක් පත් කළත් මේ රටේ ජනතාව ඒම කමිටුව විශ්වාස කරන්නේ නැහැ. එම නිසා එම කමිටුවේ වාර්තාව කුණු කූඩයට විසි කරල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි කියන මතයේ අප සිටිනවා.

– අරවින්ද අතුකෝරල

17,628 Viewers

16 Comments to “ජාතියක් වද කලැයි චූදිත වෛද්‍ය සාෆි ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිහඩයි..”

  1. රන්බණ්ඩා says:

    පක්ෂ විපක්ෂ වල ඉන්නා දේශපාලන ගෙරි බල්ලන් කවදාකවත් සාධාරණයක් ඉටුනොකරන බව දැන් ජනතාවට යහමින් ඒත්තු ගැන්වී අවසානයි බොලව්.
    අද වෙනකොට මේ කාලකණ්නි දොස්තරයාට එරෙහිව පැමිණිලි 735ක් දක්වා වැඩි වෙලා.
    එ හැම අම්ම කෙනෙකුටම මේ වෙනකොට දරුඵල අහිමි වෙලා.
    මේ දොස්තරයාම පිලිගන්නවා තමන් සිසේරියන් සැත්කම් 8000ක් කොරපු බවට.
    ඉඳින් මේ වෙනකොට ලැබිලා තියෙන පැමිණිලි ප්‍රමාණය ගත්තාම දරුඵල අහිමිවූවන්ගේ ප්‍රතිශතය 10%කට ආසන්නයි.
    මෙයම ප්‍රමාණවත් නේද බොලව් නිදාගෙන ඉන්න වෛද්‍ය සභාවෙ උන්ට ඇහැරෙන්න?

    • සහරන් says:

      වෛද්‍ය සභාව ඇහෙරෙයි කියලා හිතනවාද ‌මේ කුප්ප ආණ්ඩුව යටතේ ‌මොහොමඩ් රාජිත මංගල ඉන්න කම් නම් බැරිවෙයි.

      • saman says:

        සිංහල වෛද්‍යවරැ කොච්චරක් කියල සිංහල ලෙඩ්ඩුන්ට වැරදි විදිහට පුතිකාර කරල තියෙනවද? කො…ඒවා හොයනවද? හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ්‍.. වැඩක් වෙන්නේ නෑ..

  2. දයා says:

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන් රාජිතට ඕන දේ කරන්නේ. වාසියට බීරි අලි.

    • Analyst says:

      තුන්වන ලෝකයේ ලෝකයේ ජනගහනය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) යොදගෙන බටහිර රටවල් කාන්තාවන් වඳ කිරීමේ සැලසුම් සහගත වැඩපිවෙලක් දියත් කර ඇත.
      මේ සැලසුමට අනුව ලංකාවේ VOG දොස්තරවරැ ගැහැණුන් දස දහස් ගනනක් LRT සැත්කමට භාජනය කර වඳභාවයට පමුණවා ඇත.මේ පිළිබදව වෙෙද්‍ය සභාව හා GMOA පිලිතුරැ දිය යුතුයි.

      • එස්.කේ සරත් says:

        GMOA එකේ ඉන්න කුපාඩි දොස්තරලට එව්වට වෙලාවක් නැ! – උං සෙට් එක බලන්නේ උං ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා! දැන් ප්‍රසිද්ධියේම සිංහල ජාතිය වඳ කරනවා! පොන්නයෝ රට පාලනය කරනකොට උන්ට රට-ජාතිය ගැන හැඟීමක් ඇති වෙන්නේ නැ! – මේ ලොකේ කිසිම සත්වයෙකුට අධෝ-මුඛයෙන් තම පරපුර බිහි කරන්න බැ නේ!

    • සමන් says:

      වෛද්‍ය සභාව හදාගෙන තියෙන්නේ උන්ගේ පැවැත්මට මිසක් රටේ යහපතට නෙවෙයි, දොස්තරලට ඕන අපරාධයක්, කුපාඩි වැඩක් කරලා ගැලවෙන්න තියෙන එකම ගුබ්බැම තමයි ඔය කියන කුපාඩි වෛද්‍ය සභාව!!! ඔය යක්කු ඩෙංගු වලක්වමු කියලා පෝස්ටරයක්වත් පල කරපු එවුං නෙවෙයි.

  3. එක්නැලිගොඩ says:

    සාෆිය වෛද්‍ය සභාවත් වද කරලලු.

  4. වජිර says:

    ඉස්ලාම් අන්තවාදය වෛද්‍ය සභාව දක්වාම පැතිරිලා ද?

  5. SL says:

    ඉස්සරවෙලාම දත් දොස්තර හොරා එලවන්න විස්වාස භංගයක් ගෙනෙන්න.

  6. Nim says:

    AMA KARUNA
    THERUM GANNE MATA
    APAHASUE

  7. sathya says:

    Yes, Udaya. You are correct.

  8. sathya says:

    Where is GMOA?

  9. Roshan says:

    Pacha keliyata jathiwaadaya wapurannema boruwakin ne

  10. Roshan says:

    Mole nethi minissu modai

    • The Citizens says:

      The Medical council has not only a moral obligation ,but also a liability to make a comment
      on this nation’s burning issue ,as the people are suspicious ,whether there had been such evil attempts to reduce the population growth of the majority race.What action they would take to prevent such sinister attempts.

Main News