රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..

November 18, 2019 at 8:40 am | lanka C news
රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ දිවුරුම් දීමට නියමිතය.

ඔහු දිවුරුම් දෙන්නේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිරියේදී ඉදිරිපිට දීය.

ජනාධිපතිවරයා ලෙස බැඩ බාර ගැනීමද රුවන්මැලි සෑය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වීමට නියමිත අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද එම අවස්ථාවට සහභාගි වෙයි.

මේ අතර ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස මැතිවරන කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

109,977 Viewers

33 Comments to “රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..”

  1. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

    • ranga says:

      minimarala athi unta saapa wewa..uthum jaya sri maha bodhiye pihiten le thawari athi mini maruwan me bumiyen banga wewaa………………………………

      • Lilantha says:

        Boru mada gahana unuth maka bawilama pala.

        • chamara meegaswatte says:

          කේන්ති ගන්න එපා මෙයා මේ කියන්නේ 60000ක් සිංහල දරුවෝ මරලා අතේ ලේ ගා ගත්තු අය ගැන වෙන්න ඕනේ. ඒ වගේම රට වෙනුවෙන් යුද්ධෙකදී ලේ ගෑවෙන එක වලක්වන්න බැහැ. එහෙම වීරයෙක්ට නිගා කරන එවුන් බල්ලෝ බළල්ලු වගේ මහා මග මැරිලා යන්න ඕනා.

      • අක්බර් says:

        තොපේ UNP, JVP, TNA (LTTE) සහ මුස්ලිම් අන්තවාදී ( හකීම්, බදුර්දීන්, මුජිබර් රහුමාන් ඇතුලු ) මිනීමරුවො තමයි මේ රට ලේ විලක් කෙරුවෙ. ඒ සාපෙට උන් දැනටමත් අතුගෑවිල ගිහිල්ල තියෙන්නෙ. ඉදිරියෙදීත් නැත්තටම නැතිවෙල යන්න මේ භූමියෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවිල යන්න ඕනෙ.

    • ලක්වැසියා says:

      මාතෘ භූමියට ජය වේවා!!! සුභ අනාගතයක් වේවා!!!

    • GANGABADAYA says:

      Anei Pau!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
      mei dhuka daraganna baruwa kiyana katha.

  2. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමනි වන්නිකරේ අපේ සුභපැතුම්. චිරං ජයතු.

  3. desta says:

    maha benkuwa horath enawada apoi apoi

  4. kamal says:

    නමො බුද්ධාය

  5. SL says:

    ශ්‍රී ලංකාවේ වැඩිම අධ්‍යාපන සුදුසු කමක් ඇති පළමු රාජ්‍ය නායකයා GOTA වෙන්න ඕනේ. මොනවා උනත් දැන් ගොටගේ වගකීම
    දීපු පොරොන්දු ඉටුකිරීම සහ රට වන්වර්ධනය කිරීම .ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට ට වැදගත් ,හොරු නොවන වැඩකාරයින් නම්කිරීමද කලයුතුය.

  6. Niru says:

    Congratulations
    But a sinner like Ponil should resign and go home. He should not set foot on this holy place on this very special day for most Sri lankans

  7. Nihal says:

    Give the punishment slowly to Central bank robber RW.

  8. රන්බණ්ඩා says:

    සිංහලුන් ශුද්ධ සිංහලෙන් මුළු ලෝකයටම උත්තර දී තිබේ.
    යුද්ධයෙන් ඉටු කරගන්නට නොහැකිවූ දේ අප රටේ දේශපාලන බත්බැලයන් හරහා ගොඩදාගන්නට දෙමළ ඩයස්පෝරාව හා බටහිර පරයන් දැරූ උත්සාහයද දැන් ව්‍යර්ථ වී ඇත.
    රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දමන්නට රටේ ව්‍යවස්ථාවද වෙනස් කර ඔවුන් මැදමූලන නිවසේ හතර කොන එල්ලන්නට වෙර දැරූ පාහරයන් අද සිට තවදුරටත් උන්ගේ මෙහෙයුම් නැවත ආරම්භ කරනු ඇත.
    එබැවින්, උතුරු-නැගෙනහිර දෙමළ හා මුස්ලිම් වුන් යූ එන් පී පරයන් හරහා රට බෙදා ගැනීමේ මෙහෙයුම පිළිබඳව අප රටේ කැපුවත් කොළ සිංහල ගොන්වහන්සේලා දැන්වත් තේරුම් ගත යුතුය.
    සහෘද නායකයානෙනි, ඔබට චිරං ජයතු.

    • Me3 says:

      ඔබතුමා හරියටම හරි!

    • මම කියන්න කියල සිතූ දෙය මට කලින් කියූ නිසා…මගේ බලවත් විරෝධය…මෙලෙස ප්‍රකාශකර සිටිමි..ස්තුතියි..!

  9. Nishantha says:

    please make a better country to all Sri lankans.we need development ,paece and humanity.if you do it we government servents agree to sacrifice our benifits like vehicle permits and salary hikes.may triple gems bless you and the government

  10. විදේශයෙන් පැමින කතිරය ගසා රට ජාතිය උදෙසා යුතුකම ඉටු කලා – දැන් ඔබගේ යුතුකම රට ජාතියට ඉටු කරන්න…

  11. T says:

    Nawa Janadi pati Gotabaya Rajapaksa Janadipati Tumani obata Chiran Jayatu. Dan comment liwa athi Dan apege vicah ratmak kalayai, Obata sualu bada bida Rata nisi magata ganima ta pratana karamin danata samu gami

  12. Critic says:

    What we can offer you now is only the ”noble wish,triple gem bless” we thank the people who voted for Mr Gotabaya Rajapaksa to rescue our motherland from the traitors. Long life Mr President! Long life patriotic Sri lankans!!

  13. මේඝවර්ණ අභය says:

    මාතෘභූමියට ජයවේවා !!!

  14. සරා says:

    2005 මහින්දට ‌ෙමෙි රට භාරදෙනකොට ‌ෙමෙිරටට විශාල විනාශයකට අතවනමිනුයි තිබුනේ.රට ‌ෙබෙදා ‌ෙවෙන් කරන්න ඉතාමත් ආසන්න අවස්ථාවක මහින්ද රටභාරගෙන ප්‍රභාකරන් නැමති සුනකයාගෙන් රට ‌ෙබෙිරාගත්තා.ඒවගේම ඉතාමත් තීරනාත්මක ‌ෙමොහොතක තමයි ‌ෙමෙි ‌ෙමොහොතෙත් තිබෙන්නේ.‌ෙමෙි ‌ෙමොහොතේ රටෙි පදනම පවා ‌ෙදෙදරමිනුයි තියෙන්නේ.ඉතින් ‌ෙගෝඨාට රට භාරදුන්නෙත් විනාශයෙන් ගලවා ගන්නයි.

  15. suranga says:

    ආදරණීය මහින්ද,

    ඔබ තේරුම් නොගත් කටුක සත්ය මෙයයි. මේ මහපොලව එක්ක ඔට්ටු වෙච්ච, තමන්ගේ දහදිය, ලේ, කදුළු මේ මහපොලවටම දිය කරලා හැරපු හද්ද පිටිසර ගෑනු, මිනිස්සු උඹට ආදරය කරපු තරම් උඹ අවසාන කාලේදි තේරුම් ගත්තේ නැහැ.

    උඹේ පුත්තු පාරවල් වහලා කාර් රේස් පදිද්දි, දවසම වැඩ කරලා හෙම්බත් වෙච්ච මිනිස්සු බස් එකේ කෝච්චියේ ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා ගෙදර ගියා උඹ දැක්කෙ නෑ වගේ හිටියා.

    රටේ ශාපලත් යුද්ධයක් ඉවර කරන්න උඹ නායකත්වය දුන්නා තමයි… ඒත් වෙල් ඉපනල්ලේ, වැඩබිමේ මිනිස්සු අපමන කැපකිරීම් කරා උඹ ගැන විශ්වාසෙන්.. උඹට සමහර වෙලාවට ඒක දැනුනේ නැහැ. උඹට දැනුනේ නැහැ කියලා මිනිස්සුන්ට දැනුනා.

    උඹලා දිව්යලෝක හදන්න සැලසුම් කරද්දි මිනිස්සු අද කන්නෙ කොහොමද කියලා සැලසුමක් නැතුව හිටියා.I

    මිනිස්සු උඹව පරද්දන්න නෙවෙයි උඹට රිද්දන්න උඹට විරුද්ධව කතිරේ ගැහුවා. උඹ පැරදිලා අරලියගහ මන්දිරෙන් එලියට බහිද්දි උඹට කතිරේ ගහපු නොගහපු මින්ස්සු ඇඩුවා. ඒ තරම් මේ රටේ මිනිස්සු උඹට ආදරෙයි.

    උඹට වැරදුනා උඹට රිද්දන්න කතිරෙ ගහපු මිනිස්සුන්ටත් වැරදුනා. රටටම වැරදුනා. උඹත් එක්ක මිනිස්සු කලකිරෙනකොට ඒ පොලවේ උඹට විරුද්ධව හිටවපු බොරුවෙ බීජ සරුවට පැල උනා.

    ඒත් උඹටත්, උන්ටත් නිවැරිදි වෙන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මීට පස්සෙවත් අහසේ මාලිගා හදන්න කලින් මේ උඹට ආදරේ කරන නිර්ව්යාජ අහිංසක මිනිස්සුන්ගේ කදුළු පිහිදලා ඉදපන්. උඹට මේ දේ කියන්න අපට හයියක් තියෙන්නේ අපේ පපුකැවුතු තාම අපිට කියන්නේ උඹ අපේ රැහේ මහ එකා කියලා නිසා.

    • Rasika says:

      Great comment

    • ratata adare eka says:

      Very true. This is what happened in 2015. Excellent comment

    • Lakshman says:

      Very Great Statement that you have made. Hats off to you my brother.

    • sam says:

      I completely agree with the views expressed in this post.

    • Nishantha says:

      good comment and good writing skills

    • හිතට වැදිල ඇහෙන් කදුලක් වැටෙන්ස් කතාව මචෝ.. මේක තමයි ඇත්ත කතාව.. මේ දෙපල මුලින්ම හිත්ස්න්න ඕනැ මේ රටේ ගොවියට තමන්ගෙ කර්මාන්තය සතුටින් කරගන්න පුලුවන් ක්‍රමවේදයක් මිස එක එකාට කාර් පර්මිට් හදල දෙන විදිය නෙවෙයි. මේ රටේ ජීවනාලිය ගොවියා. පෙර රජුන් තම ධුර කාලය තුළ පුලුවන් තරම් කළේ ගොවියට සෙත සැළසූ එක. එවිට වැසියා ට සතුටින් ජීවත් විය හැකියි.

  16. Rasika says:

    Mahinda Rajapaksha is the incarnation of King saddathissa & 3rd Parakaramabahu. His brother is swearing in front of the greated Stupa completed by King Saddathissa. Gotabaya was a Ruler of Sri lanka few decated at the peiod of Kashyapa Buddism

  17. ranga says /suranga says <u are a dog <i am telling in short.

  18. Sisira Samarasekara says:

    Well said Suranga.

    That is what happened.

  19. නිමල් says:

    ඇත්තම ඇත්ත. අදහසට පට්ට ස්තුතියි!(about suranga’s post

Main News