රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..

November 18, 2019 at 8:40 am | lanka C news
රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ දිවුරුම් දීමට නියමිතය.

ඔහු දිවුරුම් දෙන්නේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිරියේදී ඉදිරිපිට දීය.

ජනාධිපතිවරයා ලෙස බැඩ බාර ගැනීමද රුවන්මැලි සෑය ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වීමට නියමිත අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද එම අවස්ථාවට සහභාගි වෙයි.

මේ අතර ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස මැතිවරන කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

341 views

33 Comments to “රුවන්වැලි මහා සෑය අභියස ගෝටාභය දිවුරයි.. අගමැති රනිල්ද එක්වෙයි.. ජනාධිපති ගෝටාභය කියා ගැසට් පත‍්‍රයද නිකුත් කරයි..”

  1. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

    • ranga says:

      minimarala athi unta saapa wewa..uthum jaya sri maha bodhiye pihiten le thawari athi mini maruwan me bumiyen banga wewaa………………………………

      • Lilantha says:

        Boru mada gahana unuth maka bawilama pala.

        • chamara meegaswatte says:

          කේන්ති ගන්න එපා මෙයා මේ කියන්නේ 60000ක් සිංහල දරුවෝ මරලා අතේ ලේ ගා ගත්තු අය ගැන වෙන්න ඕනේ. ඒ වගේම රට වෙනුවෙන් යුද්ධෙකදී ලේ ගෑවෙන එක වලක්වන්න බැහැ. එහෙම වීරයෙක්ට නිගා කරන එවුන් බල්ලෝ බළල්ලු වගේ මහා මග මැරිලා යන්න ඕනා.

      • අක්බර් says:

        තොපේ UNP, JVP, TNA (LTTE) සහ මුස්ලිම් අන්තවාදී ( හකීම්, බදුර්දීන්, මුජිබර් රහුමාන් ඇතුලු ) මිනීමරුවො තමයි මේ රට ලේ විලක් කෙරුවෙ. ඒ සාපෙට උන් දැනටමත් අතුගෑවිල ගිහිල්ල තියෙන්නෙ. ඉදිරියෙදීත් නැත්තටම නැතිවෙල යන්න මේ භූමියෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවිල යන්න ඕනෙ.

    • ලක්වැසියා says:

      මාතෘ භූමියට ජය වේවා!!! සුභ අනාගතයක් වේවා!!!

    • GANGABADAYA says:

      Anei Pau!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
      mei dhuka daraganna baruwa kiyana katha.

  2. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමනි වන්නිකරේ අපේ සුභපැතුම්. චිරං ජයතු.

  3. desta says:

    maha benkuwa horath enawada apoi apoi

  4. kamal says:

    නමො බුද්ධාය

  5. SL says:

    ශ්‍රී ලංකාවේ වැඩිම අධ්‍යාපන සුදුසු කමක් ඇති පළමු රාජ්‍ය නායකයා GOTA වෙන්න ඕනේ. මොනවා උනත් දැන් ගොටගේ වගකීම
    දීපු පොරොන්දු ඉටුකිරීම සහ රට වන්වර්ධනය කිරීම .ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට ට වැදගත් ,හොරු නොවන වැඩකාරයින් නම්කිරීමද කලයුතුය.

  6. Niru says:

    Congratulations
    But a sinner like Ponil should resign and go home. He should not set foot on this holy place on this very special day for most Sri lankans

  7. Nihal says:

    Give the punishment slowly to Central bank robber RW.

  8. රන්බණ්ඩා says:

    සිංහලුන් ශුද්ධ සිංහලෙන් මුළු ලෝකයටම උත්තර දී තිබේ.
    යුද්ධයෙන් ඉටු කරගන්නට නොහැකිවූ දේ අප රටේ දේශපාලන බත්බැලයන් හරහා ගොඩදාගන්නට දෙමළ ඩයස්පෝරාව හා බටහිර පරයන් දැරූ උත්සාහයද දැන් ව්‍යර්ථ වී ඇත.
    රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දමන්නට රටේ ව්‍යවස්ථාවද වෙනස් කර ඔවුන් මැදමූලන නිවසේ හතර කොන එල්ලන්නට වෙර දැරූ පාහරයන් අද සිට තවදුරටත් උන්ගේ මෙහෙයුම් නැවත ආරම්භ කරනු ඇත.
    එබැවින්, උතුරු-නැගෙනහිර දෙමළ හා මුස්ලිම් වුන් යූ එන් පී පරයන් හරහා රට බෙදා ගැනීමේ මෙහෙයුම පිළිබඳව අප රටේ කැපුවත් කොළ සිංහල ගොන්වහන්සේලා දැන්වත් තේරුම් ගත යුතුය.
    සහෘද නායකයානෙනි, ඔබට චිරං ජයතු.

    • Me3 says:

      ඔබතුමා හරියටම හරි!

    • මම කියන්න කියල සිතූ දෙය මට කලින් කියූ නිසා…මගේ බලවත් විරෝධය…මෙලෙස ප්‍රකාශකර සිටිමි..ස්තුතියි..!

  9. Nishantha says:

    please make a better country to all Sri lankans.we need development ,paece and humanity.if you do it we government servents agree to sacrifice our benifits like vehicle permits and salary hikes.may triple gems bless you and the government

  10. විදේශයෙන් පැමින කතිරය ගසා රට ජාතිය උදෙසා යුතුකම ඉටු කලා – දැන් ඔබගේ යුතුකම රට ජාතියට ඉටු කරන්න…

Main News