ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපත කිවුවා..- රාජිත

December 6, 2018 at 10:40 am | lanka C news
ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපත කිවුවා..- රාජිත

තමන් ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.

අගමැතිවරයෙක් පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යයි පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මේ බව කීවේ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

66 views

31 Comments to “ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපත කිවුවා..- රාජිත”

  1. Sampath says:

    Rata awrudu 50 kin apassata genagiya kalakanni haththata hena 7 ma wadinna on a mun tama aka kale api Goya gemu hiding hari Hitler vage hari rata hadanna

Main News