ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..

December 5, 2018 at 10:40 am | lanka C news
ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..

තමන් තාප්පයට හේත්තු කලහොත් ජාතිය අමතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී පොලොන්නරු ගොස් ගොවිතැන් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කියයි.

සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මන්ත‍්‍රිවරයා සදහන් කර ඇත්තේ ගිය සදුදා දිනයේ ජනපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි.

මන්ත‍්‍රිවරයා විසින් නිකුත් කරන ඇති ට්විටර් පණිවුඩය මෙසේය.

206 views

47 Comments to “ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..”

  1. NAK says:

    Mano ganesan la manowikarayen kiyana katha vediya gananganna epa. Den ithin kelevuna thama kiya danna nisa mano vikurthi bhavayata pathwela!!!!

  2. david milibanda says:

    Mano Ganeshan also can resign and go and carry shit buckets again. plucking tea leaves is too god a job for him. Samaja seevaya.

  3. Kamal says:

    Amme Lokuu deyak. Palayan. Govi thanak wath ya denne naha dushtayate

  4. Jicks Akka says:

    රට ජාතිය වෙනුවෙන් ඔබතුමාට කරන්න පුළුවන් උතුම්ම දේ ඒක තමා දෙයියන්ගේ නාමෙන් පොළොන්නරුවට ගිහින් කුඹුරක් කොටාගෙන අපිට වද නොදී ඉන්න

  5. sinha le says:

    දෙමලා බොරුකීමට දක්ෂයා රැවටෙන්න එපා

  6. Arin says:

    Ranil and Harin ekata thiyala ARINNEY

  7. Karunawathee says:

    Ikmanata api elawanna issara tholongi wela pala hora gas gemba musala gamarala appaya

  8. Madubashini sorisena says:

    Tho amude adagena enakam apita inna baha ikmanata aswela makabaweeela palayan janadhipathi thathe

Main News