ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..
December 5, 2018 at 10:40 am | lanka C news
තමන් තාප්පයට හේත්තු කලහොත් ජාතිය අමතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී පොලොන්නරු ගොස් ගොවිතැන් කරන්නේ යයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසුවේ යයි පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා කියයි.
සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මන්ත්රිවරයා සදහන් කර ඇත්තේ ගිය සදුදා දිනයේ ජනපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි.
මන්ත්රිවරයා විසින් නිකුත් කරන ඇති ට්විටර් පණිවුඩය මෙසේය.
–
National Crisis Today;
President Sirisena, amidst his exclamations on Monday night, with us, the UNF party leaders, also said that if pushed to the wall, he will make a State of the Nation Address, resign from Presidency and get back to his Polonnaruwa farms. #lka pic.twitter.com/iMnCYRCd5K— Mano Ganesan (@ManoGanesan) December 4, 2018
Mano ganesan la manowikarayen kiyana katha vediya gananganna epa. Den ithin kelevuna thama kiya danna nisa mano vikurthi bhavayata pathwela!!!!
Mano Ganeshan also can resign and go and carry shit buckets again. plucking tea leaves is too god a job for him. Samaja seevaya.
Amme Lokuu deyak. Palayan. Govi thanak wath ya denne naha dushtayate
රට ජාතිය වෙනුවෙන් ඔබතුමාට කරන්න පුළුවන් උතුම්ම දේ ඒක තමා දෙයියන්ගේ නාමෙන් පොළොන්නරුවට ගිහින් කුඹුරක් කොටාගෙන අපිට වද නොදී ඉන්න
දෙමලා බොරුකීමට දක්ෂයා රැවටෙන්න එපා
Ranil and Harin ekata thiyala ARINNEY
Ikmanata api elawanna issara tholongi wela pala hora gas gemba musala gamarala appaya
Tho amude adagena enakam apita inna baha ikmanata aswela makabaweeela palayan janadhipathi thathe