ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි..

June 18, 2017 at 8:40 am | lanka C news
ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි..

නීතීඥයින් පිරිසක් විසින් ‘දිවයින’ පුවත්පතට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.

මෙසේ නඩු පැවරීමට යන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිවයි.

දිවයින පුවපත්පත මගින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් මෙසේ නඩු පැවරීමට යයි.

20 views

7 Comments to “ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි..”

  1. kaniya says:

    ඔය හෙඩිම වඩා හොඳයි නීතිඥයන් කියල හැම නිතිඥයටම අපහාස කරනවට වඩා ඩොලර් වෙනුවෙන් එන්ජිඕ අටවාගෙන සිටිනා නීතිඥයන් කියල නිවැරදි උනානම් .අමතක කරන්න එපා බටහිරයෝ වගේම අද අරාබි රටවලුත් එන්ජිඕ වලට ආදාර කරන බව .ඇමෙරිකාවේ ට්‍රම්ප්ට එරෙහිව හඬ නගපු පිරිස් පිටුපස්සේ ඉන්නේ අරාබියේ ඇතැම් සංවිදාන බව ඔප්පු උනා

  2. daham says:

    kohomada yamapaalanaya yatathe maadhya nidahaa? pankaadu pahayi neda?

    • Ranidu says:

      Ow meka thamayi hari kramaya, sudu van walin issuwoth thama weradi… tho wage gon booru moda moosalayek…

      • kaniya says:

        මෙන්න එන්ජිඕ එකක ඩොලර් කුලියට කුරුටුගාන වසල ඩොලර් කාක්කෙක් .
        කියපන් බලන්න dog දිවයින පත්තරේ කොතනද ජාතිවාදේ අවුස්සලා තියෙන්නේ කියල

  3. Lester says:

    Hands off from the only patriotic news paper in srilanka.. It has been always reprted the truth, seen the unseen.. Ever since i know..one of the great thing left behind by mr Upali wijewardhana to the nation.

  4. Aba says:

    Divayina is the most patriotc Sinhala newspaper in the country and it had been always impartial – was critical against MR always.
    So, is their English paper The Island.

  5. සකුන්තලා says:

    දිවයිනම පිබිදෙනවා භුමරන්ගය තොපටම කැරකෙනවා. අපි දිවයිනටයි.

Main News