ජාතිවාදි සංවිධාන සියල්ල තහනම් කර ජාතිවාදීන් දස අවුරුද්දක් හිරේ දැමිය යුතුයි..

March 9, 2018 at 12:00 pm | lanka C news
ජාතිවාදි සංවිධාන සියල්ල තහනම් කර ජාතිවාදීන් දස අවුරුද්දක් හිරේ දැමිය යුතුයි..

මෙරට තුල ක‍්‍රියාත්මකව ඇති ජාතිවාදී අන්තවාදී සංවිධාන වහා තහනම් කල යුතු යයි ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජාතිවාදය වපුරන පුද්ගලයන් වසර දහයක් දක්වා හිරේ දමන ලෙස නීති සංශෝදණය කල යුතුව ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

අනෙකුත් ජාතීන් පාගා දැමීම නැවැත්විය යුතු බවත් ආණ්ඩුවක් ලෙස මේවාට විරුද්දව කටයුතු කල යුතු බවත් ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කලේ සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේදීය.

40 views

27 Comments to “ජාතිවාදි සංවිධාන සියල්ල තහනම් කර ජාතිවාදීන් දස අවුරුද්දක් හිරේ දැමිය යුතුයි..”

  1. JONSTON says:

    Trump gen patan ganin.

  2. dsf says:

    අනේ රිලසිරියෝ !! ජාතිවාදීන්ට වැඩ බයානකයි බෝ වගේ රිලවු !! , දැන්වත් මලින්ගගෙන් පලිගන්න එක නවත්තාපන් !! නැත්නම් ලබන ජන්දෙදි තොට ගෙදර තමයි ඉන්න වෙන්නේ !!

  3. Sumith says:

    ඉස්සෙල්ල ජාතීන්, ආගම් නමින් තියෙන දේශපාලන පක්ෂ ටික තහනම් කරපිය, පොන්න බූරු කතා නොකිය.

  4. indunil says:

    neeyhiya nonaweema wadagath……..

  5. Tharanga says:

    හරියට හරි.. ජාතිය, ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂත් තහනම් කළ යුතුයි. මුස්ලිම් කොංග්‍රාසය, තමිල් අරසු කච්චි පවා…

  6. පිංගුත්තර​ says:

    මූ කාගෙද බං.?

  7. Rupa says:

    කරලියක් නැතිව සිටි මේ කල ගුන නොදත් අමනයාව , එජාපෙන් ආ විගස එජනිසේ උසම අත්තක තැබූ අපට ගැසිය යුත්තේ මඩු වලිගෙන්ද කියා ජනපතිගෙන්ම ඇසිය යුතුය. ජාති වාදය, ජාති මාමකවත්වාදය , ජාති හිතේශීවාදය කුමන විදියට එකිනෙකට වෙනස් වෙන්නේ කියා කියන්න අමන පින් ඇමති. එසේ නම පින් අමැති , කියන්න ජාතිද්‍රෝහිත්වයට ඔබ යෝජනා කරන දඩුවම කුමක්ද කියා.

  8. john the baptice says:

    වහාබින්ට මෙය බල පාන්නේ නැහැ

  9. chanda says:

    අනෙක් අතට පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේත් නියමිත කාලයට වඩා අවුරුදු දෙකහමාරකට පසුව බැවින් ප්‍රතිඵල දෙන්නට මාසයක් ගතවීම එච්චර ගණන් ගත යුතු දෙයක්වත් නොවේ යැයි යහපාලන සිවිල් සමාජයේ විද්වතුන් විසින් ඉදිරි දිනක කියන්නට වුණත් බැරි කමක් නැත.

  10. indunil says:

    JAATHIKAWAADAYA SAHA JAATHWAADAYA ..?

Main News