ජාතිවාදී කතා කියූ ලක්ෂාන් ඩයස්ගේ නීතීඥකම අහෝසි කරන්නේ නම් රවුෆ් හකීම්ගේද නීතීඥකම අහෝසි කරනු..
June 20, 2017 at 1:20 pm | lanka C news
කතෝලික පල්ලි 166කට පහර දීම් සිදුව ඇතැයි දෙරණ රූපවාහිනියේදී බොරු කියූ ලක්ෂාන් ඩයසේගේ නීතීඥ පට්ටම අහෝසි කරන බවට ඇමති විජේදාස රාජපක්ෂ විසින් කල ප්‍රකාශය ඉතා නිවැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මහනුවර කර්මාන්ත ශාලාවක් සිංහලයින් විසින් ගිනි තබා ඇති බවට අසත්‍ය කියූ ඇමති රවුෆ් හකීම්ගේ ඇමතිකම නැතිනම් නීතීඥ පට්ටමද ඒ අනුව අහෝසි කරන පෙන්වන ලෙසද මන්ත්‍රිවරයා අබියෝග කරයි.