ජාතිවාදී කතා කියූ ලක්‍ෂාන් ඩයස්ගේ නීතීඥකම අහෝසි කරන්නේ නම් රවුෆ් හකීම්ගේද නීතීඥකම අහෝසි කරනු..

June 20, 2017 at 1:20 pm | lanka C news
ජාතිවාදී කතා කියූ ලක්‍ෂාන් ඩයස්ගේ නීතීඥකම අහෝසි කරන්නේ නම් රවුෆ් හකීම්ගේද නීතීඥකම අහෝසි කරනු..

කතෝලික පල්ලි 166කට පහර දීම් සිදුව ඇතැයි දෙරණ රූපවාහිනියේදී බොරු කියූ ලක්‍ෂාන් ඩයසේගේ නීතීඥ පට්ටම අහෝසි කරන බවට ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් කල ප‍්‍රකාශය ඉතා නිවැරදි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මහනුවර කර්මාන්ත ශාලාවක් සිංහලයින් විසින් ගිනි තබා ඇති බවට අසත්‍ය කියූ ඇමති රවුෆ් හකීම්ගේ ඇමතිකම නැතිනම් නීතීඥ පට්ටමද ඒ අනුව අහෝසි කරන පෙන්වන ලෙසද මන්ත‍්‍රිවරයා අබියෝග කරයි.

8 views

3 Comments to “ජාතිවාදී කතා කියූ ලක්‍ෂාන් ඩයස්ගේ නීතීඥකම අහෝසි කරන්නේ නම් රවුෆ් හකීම්ගේද නීතීඥකම අහෝසි කරනු..”

  1. Saradiel says:

    මහනුවර කර්මාන්ත ශාලාවක් සිංහලයින් විසින් ගිනි තබා ඇති බවට අසත්‍ය කියූ ඇමති රවුෆ් හකීම්ගේ ඇමතිකම නැතිනම් නීතීඥ පට්ටමද ඒ අනුව අහෝසිකල යුතුයි… ඇත්තෙන්ම එය වහාම ක්‍රියා කල යුතුයි …නිතිය සැමටම පොදුවිය යුතුයි
    . අන්තවාදය පතුරන හකීම් වහාම අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    .. අද ලංකාවේ පවනිත යහපාලන ක්‍රමයට අනුව සුලු ජාතින්ට ඕනෑම ජාතික අපරාධයක් ,ජාතිවාදී ක්‍රියාවක් කිරීමට නිදහස දී තිබීම පුදුමයට කරුණකි
    පළමුව අගමැති -ජනපති නෙරපා දැමියයුතුයි ..මේ යමපාලන දියවන්නාවේ මීහරක් රැල ගෙන් අපේ රටට සිදුවන්නේ විනාශයක් පමණි
    අවනීතිය රජකරන මේ ආණ්ඩුවට ප්‍රශ්න නීති පිලිබදව කතාකර විසදා ගත නොහැක ..සිහලුනේ අවදිවෙව්
    ගරු විමල්ට අපේ ස්තුතිය

  2. CORBRA says:

    මන්ත‍්‍රී විමල් ප්‍රවේශමින් නැවතත් අත්අඩංගුවට ගනියි බොරු චෝදනාවකට … අද ලංකාවේ රජ කරන්නේ අවනීතිය

  3. SAPU says:

    යටත් විජිතයෙන් ලැබුන
    ලක් බිමේ රෝම ලන්දේසි නීතිය
    අපේ මව් බිම වෙනුවෙන්
    හෙළයන් හඩ නගන විට
    අප රැගෙන ගොස් කූඩු කොට
    දඩ ගසා දඩුවම් පමුණුවා
    සිරකරයි බොරු චෝදනා කොට
    ඇවිලෙන යන ගිනිදැලු වගේ
    උතුරේ කොටි මිනීමරුවන්
    නැගෙනහිර අන්තවාදී මුසල්මානුවන්
    යහපාලනේ වන්දිබට්ටයින්
    සතුටින් නිදහසේ කාලය ගෙවද්දී
    එදා රණබිමේ පෙරමුණට ගොස්
    රට රැකි රණවිරුවෝ සිරගෙදරට පෝරකේට
    මුළු රටම අගාදයට යන මේ හෝරාවේ
    සිංහල බෞද්ධ මව් බිමේ
    රජකරන කුහක යහ පාලනය
    සිරිසේන -රනිල් සර්පයන් එළවන්න
    සුළුජාතික අන්තවාදීන් බෙදුම් වාදීන් ජයගන්න
    ගරිල්ලා සටන් බිහිසුණු යුද්ධ
    මිනිස් ඝාතන,,ජීවිත පරිත්‍යාගයන්
    අවශ්‍ය වේද නැවතත් නිජ භූමිය රැකගන්න
    සැබෑවටම සත්‍ය ජයගනීද
    සිහලුනේ නුබලා නිදා සිටින විට

Main News