ජාතිවාදී ගැටුම් ඇවිලූ ප‍්‍රධානියා ‘මහසොහොන් බලකායේ’ අමිත් වීරසිංහ අතඅඩංගුවට.. ප‍්‍රබල ඇමතිගේ සබදතා හෙලිවෙයි..

March 8, 2018 at 10:38 pm | lanka C news
ජාතිවාදී ගැටුම් ඇවිලූ ප‍්‍රධානියා ‘මහසොහොන් බලකායේ’ අමිත් වීරසිංහ අතඅඩංගුවට.. ප‍්‍රබල ඇමතිගේ සබදතා හෙලිවෙයි..

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි.

මෙම පිරිස් විසින් ගැටුම් සදහා සැලසුම් කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද ටූ ටියුබය තුල වෙයි.

අමිත් වීරසිංහ නම් මෙම පුද්ගලයා කලකට පෙර වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා සමීප සබදතා තිබුනු බවටත් මහසොහොන් බලකාය නිර්මාණය වූයේ ඔහුගේ උවමනාව මත බවටත් අන්තර්ජාලයේ වාර්තා බොහෝ පලවිය.

මෙම ගැටුමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ජාතික ඇදුම ඇදගෙන කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ හීන්දෑරි උස ජෙහාන් කෙනෙක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කලේය.

කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ බවයි.

115 views

49 Comments to “ජාතිවාදී ගැටුම් ඇවිලූ ප‍්‍රධානියා ‘මහසොහොන් බලකායේ’ අමිත් වීරසිංහ අතඅඩංගුවට.. ප‍්‍රබල ඇමතිගේ සබදතා හෙලිවෙයි..”

  1. simion says:

    මහසෝන් උන්නාන්සේගේ ඩයල් එකමයි තියෙන්නේ…අර කෙට්ටු උස පොරගේ ඩයල් එකත් මේ වාගෙයි…දෙන්නම මට හිතෙන්නේ උන්නාන්සේගේ නිඹුල්ලු සහෝදරයෝ වෙන්ඩෑ…

  2. Face Book says:

    රට පාලනය කරන මහදැන මුත්තා සහ ගෝලයෝ පස් දෙනාගේ තවත් වික්‍රමයක්

  3. Asoka says:

    ඇති යන්තම් මේ ජරමර නිසා විස්වාසබන්ගය කල්ගියා. ඒ අස්සේ මුන් බඩුමිල වැඩිකරලා. අපි මුස්ලිම් කදලවලින් කන්නේ සිංහල කඩවල කෑම අපිරිසිදුයි අනෙක ගැන වැඩියි. හොඳම උදාහරණය පැලියගොඩ තියෙන සිංහල හෝටලය. ඊට එහා පැත්තේ මුස්ලිම් හෝටලයට. මම දවසක් සිංහල හෝටලයට ගියාම උගෙන් පරිප්පු අඩු ඉල්ලුවාම උගේ ඇගෙන් ඇටයක් යනවා වගේ 3න් පාරක් ඉල්ලුවම තමයි ගෙනත් දුන්නේ. වීදුරු කබඩ් වල තිබුණු සීනි සම්බෝල වල මාළු වල මැස්සෝ. බිම අන්තිම අපිරිසිදුයි. මීයෝ දුවනවත් දැක්කා. කුස්සිය දැක්කම මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් පැවිද්දෙක් දැක්කා වගේ වුනා.වතුර වීදුරුව ගෙනාපු එකාගේ ඇඟිලි වල හොරි. ඇඟිල්ලක් වීදුරුව ඇතුලට දාලා අල්ලාගෙන තමයි උ වතුර වීදුරුව ගෙනාවේ. බිල ගෙනත් දුන්නේ හරියට අපි නයට කන්න ආව හිඟන්නෙක් වගේ හිතලා. පහුවෙනිදා මුස්ලිම් හෝටලයට ගිය ගමන්ම පොරක් ඇවිත් එන්න සර් කියලා මේසේ පිහිදාලා පුටුව ඇදලා ෆෑන් එක දාලා නටන උණුවතුර දාපු පිගානක් ගෙනල්ලා, දෙහි කෑල්ලක් දාපු උණුවතුර එක්ක අතහොදන කොප්පයකුත් ගෙනාවා. කෑම ඉල්ලුවම පොර ඇතිවෙන්න කෑම ගෙනත් දීලා වෙනම ඩේවල් බීෆ් බැදපු මාළු වගේ දේවලුත් ගෙනාවා (අමතරව අයකිරීම්) බොන්න කොකා කොලා ෆැන්ටා වගේ දේවලුත් ඕනෙද කියලා ඇහුවා. පරිප්පු ටික අඩුවුනගමන් තව පීරිසියක් පුරවලා ගෙනත් තිබ්බ. කෑම ටිකත් රස්නෙට තිබුනා. සිංහල කඩේට වැඩිය මිලත් සාදාරනයි. හැමදාම තම්බින්ගේ කඩවලින් කන්න එපා කියනවා වගේම සිංහල කඩත් තව ටිකක් පිරිසිදුවට රහට ලාබෙට දුන්නානම් කොච්චර අපේ එවුන් ඕවට යයිද?

  4. Hiran says:

    මෙම ගැටුමේ පාර්ශව දෙකක් තිබෙනවානේ. සිංහල කියන පැත්තේ සංවිධායක හමු උනා. දැන් එතකොට මුස්ලිම් කියල පාර්ශවයක් ඔය ගැටුමට සම්බන්ධ උනේම නැද්ද?

    • CORBRA says:

      පාලක නිවටයන්ගේ අනුහසින් සුලුජාතින් බෙදුම්වාදයට පාර කපාගන්නා අන්දම බලව් සිහලුනේ …
      කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
      ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

  5. Gunaruwan says:

    I never accept what you and your fellows did Amith,but I respect you for your courage to speak these issues as a Sinhalese youth. Hope the legal system that is going to punish Amith will also punish the ones who destroyed Wilpattu and ancient Buddhist shrines in Eastern province. Law must be same to all irrespective of their ethnicity.

    • Gajaba says:

      Very True. Only amith and Rev. angampitiye Sumana have courage to talk about Sinhalease right. Police should act same manner on Arjun Mahendran, Arun Alosias and Ponil also. They are the people who stole our national wealth

  6. නිකමා says:

    කියන කතා ගැන කියන්න කිසිවක් නැතත්. මෙම අමිත් කියන කෙනාගේ FB page එක බලපු කෙනෙක් ඇත්නම් මෙය වටහාගනු ඇත. මොහු පවසා ඇත්තේ ඔහුට වන අසදාරරණයන් නොව තම ජාතියට වන අසදරනකම්ය. රජයේ අඩුපාඩු වසාගන්න, තම ජාතිය ගැන කැක්කුමක් තියන අය බිල්ලට දීම සම්පුර්ණයෙන් හෙලාදැකිය යුතු වේ.

    • chinthaka says:

      දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
      අළුගෝසුවනේ එල්ලාපන්
      අළුගෝසුවනේ එල්ලාපන්
      කටු ඉඹුලේ අප එල්ලාපන්

      යුක්තිය උදෙසා කෑමොර දිමයි //
      දඟ ගෙයි ලෑමට අප සැම කල පව
      මුකවාඩම් බැද එකෙකු නසන කල
      දනිව් සුවහසක් තව උපදින බව

      දඟ ගෙයි දඩුවම් ….

      වරදට එරෙහිව අවි ඔසවන්නේ //
      රටකට දැයකට හිත ඇති මිනිසුන්
      ශාන්තිවාදි තපස් රකින්නේ
      පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන්

    • Lee says:

      This is true..

  7. ARIZONA says:

    Muta Sammanayak denna ona

  8. chinthaka says:

    වරදට එරෙහිව අවි ඔසවන්නේ //
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදි තපස් රකින්නේ
    පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන්

  9. Roshan Prince says:

    Buddagamai jathiyay beraganna anith ayage gewal Kada ginibath kireemen achieve Kara hekida . Nuware bududhahama nethiwela iwarai milecha trasthawaadhi pennuma ne da samaja Gatha Kara….. LTTE walata deveni nehe be da ????
    Awankawa sithanna

Main News