ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්ෂයේ ප්රධාන දෙන්නා ඇරගනී..
October 10, 2017 at 10:40 am | lanka C news
ජාතිකයත්වය හා ආගම මත ආරම්භ කරන ලද මෙරට සුළු පක්ෂයක ප්රධානීන් දෙදෙනෙකු අතර කාන්තාවක් බෙදා ගැනීම සම්බන්දයෙන් ගැටුමක් ආරම්භ වී ඇත.
ආණ්ඩුවේ ඇමති ධුරයක් හා පක්ෂයේ ප්රධාන තනතුරක් දරන්නෙකු සහ පළාත් සභාවක තනතුරක් හා පක්ෂයේ තනතුරක් දරන්නෙකු අතර මෙම උග්ර ගැටුම හටගෙන තිබේ.
මෙම කාන්තාවද පක්ෂයේ තනතුරක් දරමින් සිටින අතර ඇය මෙම දෙදෙනා සමගම සබදතා පවත්වමින් ඇති බවද වාර්තා වෙයි.
මෙම තත්වය හේතුවෙන් ප්රධානීන් දෙදෙනාට එකිනෙකා නොරුස්සන තත්වයට පත්ව ඇති අතර දෙදෙනා දේශපාලන ස්ථාවරයන් ගැන මත දක්වද්දීද එකිනෙකට විරුද්ද අදහස් පල කරනු පැහැදිලිව පෙනෙයි.
Oya koi NiroshaDA?
නිරෝශා නියම කෑල්ල. වර්න සිංහයව අංගොඩ උස්සන් ගිහින් කරන්ට් අල්ලමු සෑර්.
ආලාපාලු රනවක එක්නැලිගොඩට දුන්න ගේමම වර්නසිංහයාටත් දෙයිද?
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක නිරෝෂා මලට.
මම හිතන් හිටියෙ ආලපාලු රනවකට විතරයි මගුල්විසේ
ඔලුවට ගහල තියෙන්න කියල. බලාගන යනකොට මිනිහගෙ ගෝලයත් ඒ ජාතියෙම කුපාඩියෙක්නෙ.
pudumayanam me eka satahanakwath aeththatama agamwadi wargawadi muslim pakshayake dennek gaena sandahan karanne nae ne. oya wistarayata gaelapena hela urumaye aya witharada? pacha renawake wage aya thama hela urumaya karumayak kale. eyata gaenu palahilaw thiyentath puluwan/thiyenabawa penenawa. eka wenama prasnayak.
Ha ha
Santhosai