ජාතීවාදීන්ට වෙඩි තබා මරා දමනු..- පුරවැසි බලය

March 9, 2018 at 3:50 pm | lanka C news
ජාතීවාදීන්ට වෙඩි තබා මරා දමනු..- පුරවැසි බලය

ජාතිවාදී මැරයන්ට වෙඩි තබා මරා දැමිය යුතු බව පුරවැසි බලය සංවිධානය විසින් කොළඹ කොටුවේදී පවත්වන ලද විරෝධතාවකදී චමීර පෙරේරා මහතා පැවසීය.

මෙම විරෝධතාවය පැවැත්වුනේ ජාතිවාදීන් විරුද්ධව වහා කටයුතු කරන්නැයි රජයට බලකීරීම වෙනුවෙනි.

රාජපක්ෂ පවුල දේශපාලනිකව යැපුනේ ජාතිවාදයෙන් යයිද කී ඉදිරියේදීද ඔවුනට ජාතිවාදය නැතුව පවතින්න නොහැකි බවද පැවසීය.

ජාතිවාදී මැර කල්ලි වහා නතර කළ යුතු බවත් ජඩයන්ට පාදඩයන්ට උවමනා ආකාරයෙන් නටන්න ඉඩ නොදී වෙඩි තබා හෝ තත්වය පාලනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීය.

75 views

34 Comments to “ජාතීවාදීන්ට වෙඩි තබා මරා දමනු..- පුරවැසි බලය”

  1. Niru says:

    For target practice shoot Puraweesi Baliya for first

  2. Dushantha says:

    රට විනාසයි. මුන් හිතාගෙන ඉන්නෙ තාමත් ආන්ඩු කරන්නෙ රාජපක්ෂලා කියලා. තොපි රාජපක්ෂ මුව හමටම තඩි බබා ඉඳපල්ලා. උඹලා වගේ NGO ඩොලර් කාක්කො තමයි මේ රට කෑවෙ.

  3. Buddhist says:

    Meke thamai hari, namuth eke karanna konda pana athi janadipathiyek oni.

  4. Rupa says:

    කරලියක් නැතිව සිටි මේ කල ගුන නොදත් මෙවන් අමනයන්ව , උස අත්තක තැබූ උන්ට ගැසිය යුත්තේ මඩු වලිගෙන්ද කියා ජනපතිගෙන්ම ඇසිය යුතුය. ජාති වාදය, ජාති මාමකවත්වාදය , ජාති හිතේශීවාදය කුමන විදියට එකිනෙකට වෙනස් වෙන්නේ කියා කියන්න අමනයෝ,. එසේ නම් ජාති ද්‍රෝහියා, , කියන්න ජාතිද්‍රෝහිත්වයට ඔබ යෝජනා කරන දඩුවම කුමක්ද කියා.

  5. ajita de costa says:

    atthe jayatiya erehiwa weda karana desha paluwo topilatha weditiyala maranna one – ethkota tope dollar?

  6. ajitpenawaa de costa says:

    kata ade hiwala

  7. ජාතිවාදීයා says:

    මම මගේ ජාතියට ආදරෙයි. මම ජාතිවාදී. නමුත් මම ප්‍රචණ්ඩත්වය පිළිකුල් කරමි

  8. ceejay says:

    Purawasi balaya kiyanne NGO karayo keepa denek atawa gath Modayange paaradeesayak. Ayi munta prasiddiyak denne.?

  9. Ratnamalala says:

    issellama moota vedi thiyapiyo.mokekda mu.

Main News