ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

August 8, 2020 at 8:02 am | lanka C news
ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජානිපෙ නායක, විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න යන මහත්වරු දිස්ත්‍රික් පදනමින් තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවට නම් කර ඇත.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්

991 views

22 Comments to “ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…”

  1. Citizens of Lanka says:

    What has happen to Niroshan Premaratana and Udith of of two members of last Parliment has been defeated by SLPP leadership of Mahiand, Basil and Gotbaya of Rajpakeses ?
    What do think about them!

    • Pakanil says:

      Yes, there was not much support from SLPP leaders to Niroshan (Matara) and Udaya Shantha (Moneragala). They were patriotic MPs in the last parliament. I don’t understand how people vote Gonja (Gampaha). All what he did during the last 5 years was interfering with the legal system and do backside using previleges provided to him at the cost of the masses.

      • sajitha says:

        Citizens of Sri Lanka saha Pakanil

        Prasne mekai mata therena vidiyata: mahinda mahaththaya bauddhayan wenuwen avankawa kathakarana niroshan premaratne, udayashantha gunasekera wage aya samaga kittu sambandayak thiyanaganta akamethi bawak penwanawa. jaati wadi label eka wadinawata baye. ake wenta onae owunwa poddak durin thiyganta balanne. udayashantha naegenahira urumaya wenuwen kathakalaa MP kenek vidiyata. GR niroshan wage aya, gnanasara hamuduruwo amith weerasinghe aadiya samaga waedekaranta baya nae. issarahata apita me prasnaye thawa penei kiyala matanam hithenne.

        • sajitha says:

          gonja, champika haalparuwo denna gaena bohodenek hariyata nodanna bawa thamai owun waedi manape labagaeneemen penenne.

      • වරදට දඬුවම නියතයි says:

        අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව ළඟ එනවා. එදාට ගොන්ජන් හිරේට යනවා.

    • Sujatha says:

      Mathara janathawata chande danna yaddi, Niroshan kiwwahama MAKANDURE MADUSHWA mathak wenawa ethi.

  2. Snow White says:

    Good job Wimal, congratulations!

    • kawinda says:

      Gampahin Lalanthawath (18) e godata ewanna api mahansi una. eth beri una Wimal sahodaraya. e gena harima dukai.

      • 77 UNP says:

        ඇත්ත සහෝදරයා, විමල් වීරවංශ මැතිතුමා වෙනුවෙන් අපි උත්සාහ කළා නමුත් මෙවර අපි අසමත් වුනත් අනාගතයේ සාර්ථක වනු ඇත.

  3. narada says:

    රතු අලි වදවෙනවා , අපේ විමල් ලස්සනට වැඩේ කරගන්නවා . මොනවා උනත් නියමෛ

  4. Nimal R says:

    Good. Credit goes to Wimal W who did the Mahinda Sulanga to turn the wind. Jeppavo alias 3% dropped to 3.

  5. Game kolla says:

    Politics is a duty stuff, anyway Wimal, you being a pioneer to form a new front calls “Pohottuwa” , you deserve this ..hats off !

  6. අල්ලපු ගෙදර තිනන් says:

    විමල් මැතිඳුන් ඇතුළු ජානිපෙට ශුභ පැතුම්!

  7. lanka says:

    So this Gamini Waleboda guy was campaigning talking about Viyath Handa and showing he is directly came to the candidacy through the President Gotabaya. Not a word about Minister Wimal or a picture of him any where in his electoral bases.. Is he an honest Person?

  8. Dikman Aiyya says:

    ….EXCELLENT,….IF WIMAL IS LEADING THEM WE ARE OK,….LOVE YOU WIMAL…ALL THE BEST TO THE TEAM

  9. අමල් says:

    අනිත් අයත් එනවා බැසිල් ගේම නොදෙන්න. උදයශාන්ත, ජගත්, රත්නප්‍රිය බන්දු, නිරෝෂන් යන අය බැසිල්ගේ කුමන්ත්‍රණ ඔස්සේ තමා කපුවෙත්

    • sama says:

      True we felt the same, they even tried to do the same to Wimal by bringing in Sarath Weerasekara. Next time hope they( Wimal and his team) will work harder and bring in more of their people into the parliment; because that`s where the true patriotism is

  10. අපේ රට says:

    Good. Credit goes to Wimal W who did the Mahinda Sulanga to turn the wind.

Main News