ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]

December 6, 2017 at 3:25 am | lanka C news
ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමින් විවාදාත්මක අදහස් කිහිපයක්ම පල කලේය.

ඔහු කියා සිටියේ මහින්ද මෛත‍්‍රී එක්ව සන්ධානගත විය යුතු බවත් එසේ නොවුනහොත් 2020 දී ජනාධිපති වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ බවත්ය.

මෛත‍්‍රි-මහින්ද එකමුතුවකට විරුද්ද වන්නේ නපුංසකයන් බවද ඔහු සදහන් කලේය.

තමන් මේ වන තෙක් කිසිදු තීන්දුවක් ගෙන නැතැයිද කී ඔහු ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවද එහිදී මන්ත‍්‍රිවරයා කිවේය.

180 views

22 Comments to “ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]”

  1. chulananda says:

    මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් නත්තල් දිනයේදී සෑම නිවසකම කළු කොඩි ඔසවා ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රන කරුවන්ට විරෝධය පල කරමු

  2. Upali says:

    නොවටිනා ගානකට විකිනුන ගල් ආඳෙක් පොඩි ජොලියක් ලබනවා, ලිප ගිනි මෙලවෙන තුරු, සැපයක් යයි සිතාගෙන.

  3. ranilw says:

    මොන බාධක ආවත් විමල් වීරවංශගේ නාමය ජාතියට හදවතින්ම ආදරය කරන උතුම් මනුෂ්‍යයෙක් හැටියට ජනතාවගේ හදවතේ තැන්පත් වෙලා ඉවරයි…hahahahahhhha

  4. UNP JUNTA says:

    wimalayata dan ‘bada’ yanawa athi ammabanaka

  5. Jude silva says:

    Kaalakanniyek. Prostitute sell only the body for money but this man sell his whole life for money. So what is the word we can use.

Main News