ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

December 5, 2017 at 3:50 pm | lanka C news
ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

තමන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත‍්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ හා එහි නායකත්වය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් පල කලේය.

කිසිදු පක්‍ෂයක් සදාකාලික නැතැයිද කී ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවද සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය මේ මොහොතේ කල යුත්තේ ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීම බවද කී ඔහු නොඑසේනම් රටට ඉදිරි ගමනක් නැති බවද පැවසීය.

මේ අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්විය යුතු මන්දැයි පැහැදිලි කරමින් මන්ත‍්‍රීවරයා විසින් පිටු අටක් සහික මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ මන්ත‍්‍රිවරයා ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බවයි.

119 views

35 Comments to “ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..”

  1. Dammika says:

    විමල්ගේ හෙලුව රට ට පෙන්නපු ඔබට ජය වේවා

  2. UNP JUNTA says:

    ha ha ha ha dan baiyanta bada yanwa wage !!!

    • asaranaya says:

      ඇතෙක් බරට වස්තු දෙනවානම් අම්මා වුනත් විකුනගෙනකන්න පුලුවන් ගෙම්බෙක්, පල ඩෝ යන්න

  3. Saman Adikari says:

    He has poor political reading,
    Needless to say he not politician.
    He does not know that MS is New UNP leader. Ranil Wicks is Old UNP leader?
    CBK is not SLFP but she is Tamil Feudal Federalist
    SLFP has no role to play in People of Sri-lanka.

  4. rathne says:

    This man has no any reputation. Unfortunately this person should has mislead by hybrid UNP/SLFP.
    Sorry Weerakuma, you future is just nothing for majority. Please get out now and get your last destination.

  5. shantha kurus says:

    me wa salli kiyak labilada- mu awilla nai – chase them

  6. අලුගුත්තේරුවා says:

    වීරකුමාර පෞද්ගලිකව ගත් තීරණයක්. එය හරියටම හරි. රට වෙනුවෙන් කොළා ඇති. ආසන ක්‍රමේට ඡන්දෙ තියෙන කොට විමල් මහින්ද ගෝඨා ඔක්කොම එකට තියල විකුණුවත් ආයෙ පාර්ලිමේන්තු එනව බොරු. ඇනික බැසිල් දන්නවා ජනබලය තියෙන්නෙ විමල්ට විතරයි කියල. පළාත් පාලන ඡන්දෙට මේ ගොල්ලො හිතන් ඉන්න තරම් අපේක්ෂකයො දෙන්ඩ බැසිල්ට පිස්සු නෑ. දෙන ගාණක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගෙන අනාගතය ගැන හිතපු එක හරි.

  7. nugaela says:

    international konspiration

Main News