ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

December 5, 2017 at 3:50 pm | lanka C news
ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

තමන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත‍්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ හා එහි නායකත්වය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් පල කලේය.

කිසිදු පක්‍ෂයක් සදාකාලික නැතැයිද කී ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවද සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය මේ මොහොතේ කල යුත්තේ ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීම බවද කී ඔහු නොඑසේනම් රටට ඉදිරි ගමනක් නැති බවද පැවසීය.

මේ අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්විය යුතු මන්දැයි පැහැදිලි කරමින් මන්ත‍්‍රීවරයා විසින් පිටු අටක් සහික මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ මන්ත‍්‍රිවරයා ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බවයි.

165 views

35 Comments to “ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..”

  1. Sriaiyya says:

    Ekwunuth tammata hariyaawi. Wimalth ekka hitiyaanam jathiwadayaa weawi.dangwath molea paawicchi kara mahajanayaata seavaya karnda dangwath molea pehdilaa!ara horuntika maithree gaawata kittukarandath epaa.

  2. කියකටද විකිනෙන්නෙ….
    ඔයා පුත්තලමෙ ඉදලා අනුරාධපුරයෙන් ච්න්දය ඉල්ලලා දිනුවෙ ඔයගෙ දක්ශකමකට නොවෙයි. විමල් විරවංශ නිසයි.
    ඒ ස්තිරවම ම්හින්ද සමග ඉදියි කියන විශ්වාසයටයි. නැත්නම් ඒකනායකට හරි විරසේනට හරි ඔය මංත්‍රිකම ලැබෙන්න තිබුනෙ. කොහොම උනත් අන්තිමෙදි ඔබ මහා පාවදිමක් කලා.
    විමල් හොද නැතිනම් මහින්ද මහතා සමග ඉන්න තිබුනා. පාවානොදි. ඔබට ඔය මංත්‍රිකම ඇත්තටම හිමි නෑ. හොදට අහගන්න ඔය ඔබේ දේශපාලනයේ අවසාන කාලයයි.

  3. Notthischange says:

    Nothing will happen. Salli walata Sira gawata gihin monawada me kalakanni balaporoththu wenne…

  4. sam says:

    Now this is a ‘push cycle’ party!! No more even a ‘three-wheeler’ party!

  5. gayan says:

    Bastards who are licking NGO money.

  6. SMA Panadura says:

    Mr. Weerakumara, how can you join with SLFP when they are in a coalition government with UNP. We have to presume that either you have been bought by the Tamil diaspora or your true politics has come out. GO GO traitors like you have no place among the anti UNP voters.

  7. podivije says:

    බැදුමිකරේ සල්ලි මෙපැත්තටත් විසිවෙනවා වගෙයි

  8. bandara says:

    ජරාව කාලා බයිලා ගැහුවට, අපිට පෙනෙන්නෙ දෙනෝ දාහක් මැද හිරිකිතයක් නැතිව රෙද්ද උස්සන් ඉන්න එක විතරයි ඔන්න බලාගනිල්ලා කියලා.

  9. taral.datson@gmail.com says:

    Ane ubala path karapu deshapremiyo

  10. Nandasoma says:

    මේකා රට ගෙම්බෙක්. වතුර බල බලා ටැංකිවලට පනිනා රට ගෙම්බෙක්. බක..බක….සල්ලි වරප්‍රසාද…තනතුරු…අම්ම උනත් උස්සලා දෙන ජාතියේ අවාසනාවට පාර්ලිමේන්තු ගිය රට ගෙම්බෙක්.

    ‍වීර කුමාරට මොකක්ද ශ්‍රී ලංකා සහ ඒකාබද්ධය අතර එකතුවීම හරි නැතිවීම හරි ගැන තියෙන කැක්කුම?

    මේව ඩීල්… කෝටි ගානක් අරගෙන, දේශපාලනයෙන් හැඳි ගෑවුනත් මොකද?
    ජනතාව මේව දන්වන…..

    ඉදිරියේදි තව තව දේවල් බලා ගන්න පුලුවන්……ජනතාව සීරුවෙන්…..

Main News