ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගන්න ඇමතිවරයෙක් මට තර්ජනය කලා…- පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති මාධ්‍ය හමුවේ කියයි..
March 9, 2021 at 10:02 pm | lanka C news
ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරයෙක් තමනට තර්ජනය කල බව පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සඳහන් කරයි.
තමන්ට කප්පන් දී යටගැසීමට ද බලපෑම් කල බවටද ඔහු චෝදනා කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර නැති බවත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් පවසන ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්රාහීව තමනට බලපෑම් කළ බවද එහිදී කියා සිටියේය.
මිගාර ගුණරත්න මොලේ නෑ. මෝඩයි. පාඩම් කරන්නෙම නැහැ. හැබැයි නීති විද්‍යාලයේ විභාග මහා ඉහලින් සමත් වෙනවා, තාත්තාගේ අයුතු බලය පාවිච්චි කරලා.
KOLLO ASP ANDINNA BARI WEIDA?
ලින්ටන් සිල්වා මහතා ගෙ දුරකතන අන්කය කුමක්ද , ඔහුට ආදාර කිරිමට