ජැක්සන්ට සුවය පතා කන්ද විහාරයේ බෝධි පූජාවක් සහ ශ්‍රී විෂ්නු දේව කන්නලව්වක්..

August 6, 2022 at 7:10 pm | lanka C news
ජැක්සන්ට සුවය පතා කන්ද විහාරයේ බෝධි පූජාවක් සහ ශ්‍රී විෂ්නු දේව කන්නලව්වක්..

හදිසි අනතුරෙන් ප්‍රතිකාර ලබන ජේෂ්ඨ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පින්කමක් හා ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා දේව කන්නලව්වක් කොළඹ විශ්වවිද්‍යාලය 83 84 ආදී මිතුරන් සහ කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ දී අද (6) කන්ද විහාරයේ දී පැවැත්විණ.

අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති සහ ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජැක්සන් ඇන්තනී මහතාගේ මිතුරන් හා කලා ශිල්පීන් මෙම පුණ්‍යානුමෝදනා පින්කම ඒ මහතාට සෙත්පතා ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ දී සිදුකළහ.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ හා පුත්‍රයාද මෙම පින්කම් සඳහා එක්වී සිටියහ.

– තුසිත කුමාර ද සිල්වා

5,419 views

21 Comments to “ජැක්සන්ට සුවය පතා කන්ද විහාරයේ බෝධි පූජාවක් සහ ශ්‍රී විෂ්නු දේව කන්නලව්වක්..”

  1. SL says:

    අසහාය කළා කරුවා ජකාට ඉක්මන් සුවය පතමු !!

  2. පට්ට කනලව්වක් says:

    කොරෝනා වලට දුවන්ඩ පට්ට කනලව්වක් කරමු, ලෝකෙටම අපේ ගොන්කම නෑ නෑ නෑ අපේ වැඩ කිඩ පෙන්නමු හොල්මන් වෙන්ඩ
    විපුල සාර කොලුවෝ, සිල්වතෙක්දෙ, ගුනවතෙක් ඔය එක එක දන්නේනතුව නටන දේව විගඩම් වලට වැඩ වටිනවා. විපුල සල්ලිවලට නොදන්නා කමට ගොන්වද නොකරනු මිසදෙටුවෙක් නොවෙනු

  3. Prabu says:

    කනගාටුවෙන් උනත් කියන්න වෙනවා දෙයියො එක්කවිහිලු එපා… බුදුහාමුදරුවන්ගේ නෑයො කරන්න ගිය උන්ට.

  4. Alapaluwa says:

    මාගේ හදපත්ලෙන්ම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරණවා මේ දක්ෂ නිර්මාණාත්මක කලාශුරියාටAlapaluwa

  5. Nishajaya says:

    ජැක්සන් ඇන්තනී කලාකරුවාණනි
    ඔබට ඉක්මන් සුවය ලැබේවා!

  6. සමනා says:

    ඉක්මන් සුවය පතමු

  7. Sahas says:

    මේකා කනමදයා වගේ බීල
    හැටට හැටේ පාගල ගිහිල්ල
    හප්පපු අසරණ අලියා වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බ නං කොයි තරං හොඳද ?
    උපන්තේකට පන්සලක පස් පාගලා නැති ,
    වෙන ආගමක එකෙකුට බෝධි පූජා තියන කාලකන්නි ගනයෝ , තූ නොදකින් 🤮🤮🤮

    • RAW Agent says:

      හිතවත් සහෝදරයා
      රටම දන්නා දේ ගැන ඔබ නොදන්නා දේ කියන විට පරෙස්සම් වන්න.
      ඔහු බීමත්ව නොසිටියා පමණක් නෙවෙයි සති ගණනක් දැවැන්ත සිනමා නිර්මාණයක රඟපා
      වෙහෙස වෙමින් සිටියා. ඒ බව සෝමරත්න දිසානායක බොහෝ වරක් පැහැදිලි කලා.

      ජැක්සන් වගේ මිනිස්සුන්ට ඔබට වගේ බීලා රස්තියාදු වෙන්න වෙලව සොයා ගන්න අමාරුයි.

      අලියා හිතා ගන්න බැරි මොහොතක ඉතා වේගයෙන් පාරට පනින අයුරු ඩෑෂ් කැම් එකේ සටහන්ව තබෙනවා.
      එය ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුලුවන්.

      විශිෂ්ට කලාකරුවෙකු ගැන ලංකාවේ සමහර අශිෂ්ට මිනිසුන්ගේ ප්‍රතිචාර හරි පුදුමයි.
      කෙනෙකුගේ පුද්ගලික අදහස් මතවාද ඔහුගේ වෘත්තිය සමඟ පටල ගැනීම හරිම ගොබ්බ වැඩක්.

      • Sahas says:

        තමන්ගේ කෙල්ලව නාමලයට පාවිච්චියට දුන්න මෝඩ අමනයාව නේද , උඹ සුද්ද කරන්ඩ හදන්නේ…🤮🤮
        ඌ , පට් පට් ගාල සම්තිං එක හොයන වාසියට රෙදි නැතුව කඩේ යන එකෙක්. 🔥🔥
        නාට්‍යවලින් රටට වැදි බණ ආදර්ශ දෙසන කලා කාරයන් තමන්ගේ ජීවිත වලට ඒ දේවල් එකතුකරගෙන තියෙනවාද, බොල 🤣🤣
        කලා කාරයොයි , දේශපාලුවොයි දෙගොල්ලොම උපරිම වනචරයි.💯
        GOOD BYE

    • RAW Agent says:

      පන්සල් කියන්නෙ මෙම්බර් ශිප් තියෙන අයට විතරක් යන්න පුලුවන් ක්ලබ් එකක් නෙවෙයි. ඕනම මිනිහෙකුට සතෙකුට අයිති නිදහස් තැනක්. එතනට යන්න රැඳෙන්න වීසා ඕන නෑ.

  8. ගුණදාස says:

    අපගේ හිතවත් කලාකරුවාට ඉක්මන් සුවය පතමු.
    තෙරුවන් සරණයි !

  9. aanamaduwe maanavadu says:

    jakaage genith oya pinkamata sahabhaagiwunaalu. ehenam ara haansi putuwe indagena bana kiyana ganayaa
    sure ekatama jakaage genita eha daala ethi. adareta ho ena davaswaladee muge gubbeyamata araki wedala in
    passe ithin chuk bak thamaa. ane mehemath horen sivuru enagaththu val thattayangen piruna ratak.

  10. RAW Agent says:

    පන්සල් කියන්නෙ මෙම්බර් ශිප් තියෙන අයට විතරක් යන්න පුලුවන් ක්ලබ් එකක් නෙවෙයි.
    ඕනම මිනිහෙකුට සතෙකුට අයිති නිදහස් තැනක්. එතනට යන්න රැඳෙන්න වීසා ඕන නෑ.

    • Sahas says:

      ඔව් , බොල…
      උඹල වගේ සම “හරක්”
      නටන්ඩ පුලුවන් නාඩගං ඔක්කොම නටල
      කෙල උනාම විතරක් රිංගන තැනක් කරගෙන🤣👍

Main News