ජැක්සන් ඇන්තනීගේ දරු තිදෙනාම අද එකම නැකතකට විවාහ වෙති..

January 18, 2019 at 8:40 am | lanka C news
ජැක්සන් ඇන්තනීගේ දරු තිදෙනාම අද එකම නැකතකට විවාහ වෙති..

ප‍්‍රවීණ කලාකරු ජැක්න්ස ඇන්තනී හා කලා ශිල්පිනී කුමාර මුණසිංහ යුවලගේ දරුවන් තිදෙනා අද දිනයේ එකම වේලාවක විවාහ දිවියට පිවිසෙති.

පුත‍්‍රයන් වන අකිල ධනුද්දර, සජිත් අනුත්තර හා දියණිය මාධවී වත්සලා මෙසේ යුග දිවියට අද පිවිසෙති.

අද පෙරවරුවේ කඩවත දේවස්ථානයකදී චාරිත‍්‍ර සිදු කෙරෙන අතර පස්වරුවේ පෝරුවේ වාරිත‍්‍ර සිදු කෙරෙයි.

305 views

24 Comments to “ජැක්සන් ඇන්තනීගේ දරු තිදෙනාම අද එකම නැකතකට විවාහ වෙති..”

  1. Samarakoon says:

    From Wijepala in `Palingu Manike’ teledrama to Kalu Raalahami in Jayantha Chandrasiri’s latest movie `Gharasarapa’, Jackson has shown a greatest talent as an artist.

    I don’t care his religion or his political affiliations.

  2. ඔබ සැමට ජය මංගලම් දිර්ග මංගල්‍යක්ම වේවා????????????????

  3. NAK says:

    Wish you all the best children.

  4. NAK says:

    Lucky Jacka!

Main News