ජිනීවාහිදී ඉන්දියාව ලංකාවට පස්ස හරවන ලකුණු.. ඉල්ලීම නෑසුනු සේ හිදී…

February 24, 2021 at 12:00 pm | lanka C news
ජිනීවාහිදී ඉන්දියාව ලංකාවට පස්ස හරවන ලකුණු.. ඉල්ලීම නෑසුනු සේ හිදී…

ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන නව ජිනීවා යෝජනාවට එරෙහිව සහය දක්වන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැත.

ශී‍්‍ර ලංකාවට සහය දක්වන ලෙස ඉල්ලා සතියකට පෙර ශී‍්‍ර ලංකා රජය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා තිබිණි. නමුත් ඉන්දියාව අද වනතුරු එම ලිපියට ප‍්‍රතිචාර දක්වා නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයන් වන කියුබාව, චීනය, රුසියාව, නේපාලය, වෙනිසියුලාව යන රටවල් ශී‍්‍ර ලංකාවට සහාය දීමට ඉදිරිපත්වී තිබේ.

ශී‍්‍ර ලංකාවට සහාය දීමෙන් වළකින ලෙස තමිල්නාඩු ඞී.එම්.කේ. පක්‍ෂ නායක ස්ටාලින් ඇතුළු කොටි හිතවාදී දේශපාලන පක්‍ෂ අගමැති මෝදිගෙන් ඉල්ලා ඇත.

– divaina

98,336 views

27 Comments to “ජිනීවාහිදී ඉන්දියාව ලංකාවට පස්ස හරවන ලකුණු.. ඉල්ලීම නෑසුනු සේ හිදී…”

  1. නායකයාට යටිඋගුල් නො අටවා ලොක බල කේන්ද්‍රයේ පාලකයන් විමට තිබුනි..! says:

    පස්ස හරවන්න මොන පයියකටෙයි..ඉතිහාසයේ ඉදලම අපේ නායකයන්ට පුකේම ඇරියට පස්සේ..
    මහින්දට බැසිල්ට ගොටාබයට ඉන්දියාව පුකේ අරින්නේ හොදට හිරිවට්ටල..
    ඵන්නත ගැහුවදඅඅඅඅඅඅඅඅඅ…! දැං සැපදඅඅඅඅඅඅ…!
    මහින්දගේ බැසිල්ගේ පුකේ හිල දං ලොකුදදදදදදද….?
    දැං සැපදදදදද..?

    උන්ටත් පුක නැතිගානටයි. දනගසා පුක උස්සා වින්දනය ලබාදෙන මහින්දට බැසිල්ට අඩුගානෙ අබඇටයක තරම් මොලයක් තියෙනවනම් ඡනමතය විනාස නොකර, ඡීවිකාව ලෙස දේශපාලන ගණිකාවෘතිය නොකර
    රටරකින නායකයාට යටිඋගුල් නො අටවා ලොක බල කේන්ද්‍රයේ පාලකයන් විමට තිබුනි..!

    • රවී says:

      ඉන්දියාව විතරක් නෙවෙයි රටේ නීතිඥයොත් දැන් සර් ට 2/3 බහුතරෙන් පස්ස හරවනවා

      අනේ හෆෝයි මොකද මේ වී ගෙන එන්නේ……..?

      රත්නමාලි සෑ රදුන්ගේ පිහිටෙන් අපට 2024 වෙනකන් කරදරයක් නැතිව ඉන්න ලැබේවා….!!!

    • Razor says:

      ටිකක් ශිෂ්ඨසම්පන්නව ලිව්වානම් හොඳයි නේද? තමුන් එහෙම ලිව්වා කියා ඉන්දියාව අපට හොඳක් කරන්නේ නෑ. උන්ට ඔය භාෂාව තේරෙන්නෙත් නෑ. හැබැයි තමුන්ගේ නොම්මරේ කවුරුත් තේරුම් ගණීවි. ඉන්දියාව අපට පස්ස හැරෙව්වේ අද විතරක් නෙවේ.ඔවුන් ගෙන් බළාපොරොත්තුවිය හැකි යමක් නැත. අපි ඔහුගේ වෙළඳපොළ පමණි කොරෝනා එන්නතින් පමණක් කෝටි ගණන් උපයනවා. අපේ රටේ ඉස්සර ඖෂධ නිපදවූවා. කෝ දැන්?

    • ටාසන් says:

      වැල කතා කියවලා කියවලා මුගේ ඔලුව නරක් වෙලා

  2. Ascot Dexter says:

    Indian can never be trusted, big bully in the region. Indian’s want to destroy Srilanka economically and through indirectly via subversives acts. Also, they are stealing and robbing our natural resources and denying access to Srilanka it’s own use.
    Indians sponsored many resolutions against Srilanka in International forums and always trying to by our assets either free or for pennies by exploiting political loopholes. Keep these Indians away from Srilanka- we don’t need these crooks in our land. Stop buying Indian substandard products, let’s rally for Srilanka.

  3. Aurora says:

    ඉන්දියාව මේ රට ගිනිගොඩක්, ලේ විලක් කරන්න නිරන්තරයෙන්ම යටින් ක්‍රියාත්මක වෙන රටක්. කොරොනා දෙවන රැල්ල ඉන්දියන් කලමන්කාරිත්වයක් තියන කටුනායක හෝටයකින් දැනුවත්වම පතුරුවා හැරියා. ඒ පිලිබදව අපක්ශපාත පරික්ෂණයක් කල යුතුයි.

  4. Susantha says:

    Ratata wiruddawa haaniyak siduwanne na, namuth rajaye ihala ayawalunta wiruddawa yam thahanam panawai. Widesha gathaweemata nohaki wei, wideshawala horen thanpath karala thiyena mudal depala thahanam karai

  5. david milibanda says:

    It has always been the case. You can never trust India.

  6. charles says:

    India will not go against Sri Lanka. Even if they against us nothing will happen. China and Russia with us. Those two countries got veto power. India do not want to hurt and loose the SL because of Tamils.

    • Razor says:

      Rubbish…!! Tamils are a big headache to Indians as well. If ever a Tamil state is established in either India or Sri Lanka, It will make a real culprit land and they will ask for ransoms or else will become more troublesome. Sorry not all Tamils. A hand-full of politicians ruin everything, and they keep Tamil public as their moat to defend as far as Tamil public keep their mouths shut for their grievances.

  7. Thimara says:

    India will never let Sri lanka to be free and independent country. All Sri Lanka needs is to get support from Russia, Pakistan and China.

  8. Rohana says:

    අර හැම එකටම හොට දාන හාමුදුරුවරු සෙට් එක Geneva යැව්වා නම් හරි ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ ගොල්ලෝ නිසා ඉන්දියාවත් තරහ වුනා. මුස්ලිම් රටවල් චන්දෙ දෙන්නෙත් නෑ. මේ ආණ්ඩුව වැටෙන්නේ ඔය හාමුදුරු සෙට් එක නිසා. දැන් පාස්කු කොමිසමටත් බනිනවා.

  9. සමන්ත says:

    ඉන්දියාවේ කවද්ද ලංකාව සමග හිටියේ. පිස්සු නැත්නම් හොදයි මේ රජයට. ඉන්දියා හැම විටස හැාරව්වේ පස්ස. ඒක අමුතු දෙයක් නෙවේ.

  10. ඊබ්‍රහිම් සහෝදරයා says:

    තම රටේ නායකයෙකුට බෙල්ලට නෙළුවෙත් වැලිගම් යැව්වෙත් අපේ රටේ කොල්ලො දෙන්නෙක් බව අමතක වෙලා තමයි අපට හයිරං දාන්න එන්නෙ

Main News