ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..
March 12, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ පවසති.
තමන් මේ ආකාරයේ යෝජනාවලියකට විරුද්ධ බව පෙත්සමක් භාර දීමට මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ගිය අවස්ථාවේ මේ කරුණ හෙළිදරව් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙය ඉතාම පහත් ගණයේ නිවට පාවා දීමක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන්ගේ නියෝජිතයන් තිදෙනකු යවා රටට හතුරු යෝජනා ජිනීවාහිදී නතර කරන බවයි.
සංජීව දොඩන්තැන්න
ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයේ සිට
Ranaviruwan niyama pirimin,owun pawadunne napunsakayo.
sinhalaya gana kakkumak thiyenne sinhalayaata pamanai kawadaa ho thamaage jaathiyata e rata daha ganna uwamanaanam maha jaathiya vinaasa kalayuthui ada siduwanneda eyai
පර රනිල තෝ මක බාවිය .පර මංගල ය තොට හෙන ගහපිය
අසීස්ට නියෝගදුන් වික්කම- සිංහයා මාර -අපනයාගේ හත් මුතු පරම්පරාවම කුණු වේවා !
මෙම දේශද්‍රෝහී යේජනාව සකස්කල, එය ඉදිරිපත්කල, සහ එයට නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ
සියලූම ද්‍රෝහීන් පවුල් පිටින්ම හැඳි ගෑවී යත්වා!