ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..

March 12, 2019 at 2:10 pm | lanka C news
ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..

ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ පවසති.

තමන් මේ ආකාරයේ යෝජනාවලියකට විරුද්ධ බව පෙත්සමක් භාර දීමට මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ගිය අවස්ථාවේ මේ කරුණ හෙළිදරව් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙය ඉතාම පහත් ගණයේ නිවට පාවා දීමක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන්ගේ නියෝජිතයන් තිදෙනකු යවා රටට හතුරු යෝජනා ජිනීවාහිදී නතර කරන බවයි.

සංජීව දොඩන්තැන්න
ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයේ සිට

32,060 Viewers

22 Comments to “ජිනීවාහිදී දෙවන වරටත් රට පාවා දෙයි.. මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..”

  1. Love nature says:

    මතකද දිනෙක U K බට සෙබළා
    ඇෆ්ගන් කතක් කෙලෙසා මහ මග දමලා
    ගිය විට කිමද හඬ නොනැගුවෙ කට ඇරලා
    සුදුහුණු ගාති දැක දැක මුනිවත රැකලා

    • Analyst says:

      One and only country in the world.

    • RATA WESIYAA says:

      The whole Nation should abhor such a mean betrayal.

    • හූ ඇන්පී says:

      නායක තුමා මෙහෙම දෙයක් කරේ ඇයි කියල දන්නා කෙනෙක් ඉන්නවද ආයිබෝං?
      කලිනුත් මිලේනියම් සිටි එකේ පාවා දීමක් කරා.
      නායක තුමා මෙහෙම දේවල් දෙගටම කරන්න විශේෂ හේතුවක් තියනවද?
      මේ වැඩ නිසා අපට පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.

  2. kanishka Tissa says:

    We can expect nothing else from this bunch of UNP traitors, the ass-lickers of Suddas!

  3. LION says:

    උතුරේ ද්‍රවිඩයන් අතුරුදන් වීම ගැන හඬ නගන ජෝන් ටෝරී කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 6000 කට අධික පිරිසක්‌ අතුරුදන් වීම ගැන හඩ නැගුවේ නැත.

  4. Critic says:

    The signature of the permanent representative of SL for the UNHRC can be nullified as it’s beyond the consent of the president and the majority of the SL as well. SL is a svereign country.

  5. ඇත්ත යථාර්ය says:

    RANIL ATULU AANDUVA DROHI PIRISAKI
    ‌මෙතරම් රණ විරුවන් පාවා දුන් ආණ්ඩුවක් තවත් නැත.

  6. sinha le says:

    ඉතිහාසයේ රට පාවාදුන් මුස්ලිම්වරු

    එදා කැප්පෙටිපොල නිලමෙතුමා ඉංග්‍රීසීන් හැරදා සටනේ නායකත්වයට පැමිණියේ ඉහත ඌවේ ජන නායකයන් අධිරාජ්‍ය විරෝධී සටනට ජීවය පොවා තිබූ හෙයිනි. කොහුකුඹුරේ රටේරාල යනු කැප්පෙටිපොල වීරයා නිදහස්‌ සටනට එක්‌වීමට පෙර සිට සටන්කාමීත්වය ඌවේ කඳුකරයේ මෙලවීමට පෙරමුණ ගත්තෙකි. කැප්පෙටිපොල මොණරාගල සිට නව රජු ළඟට කැඳවාගෙන ගියේ ද කොහුකුඹුරේ රටේ රාලය. එවකට ඉංග්‍රීසි හමුදා යටතේ සිටි මැලේ හමුදාව සිය පක්‍ෂයට හරවා ගැනීමට මහත් සේ වෙහෙසුන කොහුකුඹුරේ රටේරාල ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වූයේ මුස්‌ලිම් මිනිසකුගේ ඔත්තුවක්‌ මතය. තමාට එරෙහි චෝදනාවලට අභීතව මුහුණ දෙමින් මරණීය දණ්‌ඩනයට සූදානම් වූ කොහුකුඹුරේ රටේරාල පසුව මුරුසි දිවයින්වලට පිටත්කර හැරීය.

  7. sinha le says:

    කිවුලේගෙදර මොහොට්‌ටාල නිදහස්‌ අරගලයේ ප්‍රධාන පෙළේ නායකයෙකි. නාමමාත්‍රික සිංහල රජු වෙස්‌ගැන්වීමට සුදු රෙද්දක්‌, පාට රෙද්දක්‌, රන් නූලෙන් කළ රතු හිස්‌වැසුමක්‌, උත්තර සාටකයක්‌ පිළිගන්වන ලද්දේ මෙතුමාය. සිංහල රජු වශයෙන් පත්කිරීමට රජ පෙළපතක අවශ්‍යතාවක්‌ නොතිබුණේ නම් නව රජු ලෙස පත්කිරීමට සුදුසුම පුද්ගලයා වූයේ මෙතුමාය. කිවුලේගෙදර මොහොට්‌ටාල නව රජුට වඩා ලක්‌වැසියා අතර ජනප්‍රිය විය. ඉංග්‍රීසීන් එතුමාගේ හිස ලබාදෙන්නෙකුට රන් පගෝදි 500 ක්‌ දෙන බව අණබෙර ඇරියද එය ඉටු වී නැත. බිබිලේ පරගම්මන මුස්‌ලිම් යුවතියකට පෙම්බැඳි කිවුලේගෙදර මොහොට්‌ටාල ඒ බව මුස්‌ලිම් වැඩිහිටියන්ට දැන්වුවද ඔවුන් කැමැති වී නැත. නමුත් ඔහු බලවත් ශක්‌තිසම්පන්න අයකු නිසා තිස්‌අමුනේ වේල් වී ඉර හැරීමට මත්තෙන් කපා නිමකර ඇති අතර මුස්‌ලිම් යුවතිය ද විවාහ කර දී ඇත. එබඳු ශ්‍රේෂ්ඨ පරම්පරාවක සිටි කිවුලේගෙදර, මුස්‌ලිම් මිනිසුන් දෙදෙනකුගේ මාර්ගයෙන් ඉංග්‍රීසීන් අතට පත්විය. එවිට මෙතුමා යාචකයකුගේ ස්‌වරූපයෙන් සිට ඇත. 1818 දෙසැම්බර් 18 වන දින උදෑසන මුළු ඌව වෙල්ලස්‌සම කම්පා කරමින් කිවුලේගෙදරගේ දිවි තොරකර ඇත.

    සිය රට ජාතියේ විමුක්‌තිය වෙනුවෙන් දිවිහල හෙයින් මරණින් මතු දෙවියකුව ඉපිද ඇතැයි විශ්වාස කරති. බිංතැන්නේ ජනයා අදටත් පුංචි අළුත්බණ්‌ඩාර දෙවියෝ ලෙස එතුමාට ගරු බුහුමන් දක්‌වති. කතරගම දේවාලයේ ද මෙතුමා වෙනුවෙන් කැප කළ දේවාලයක්‌ ඇත. උඩරට සිංහලයන් අදටත් වනගත ගමන්වලදී මෙම ශ්‍රේෂ්ඨ රණශූරයාගේ පිහිට පතා කොල අතු කඩා එල්ලති.

    • nizar says:

      යන්නේ කොහෙද මල්ලේ පොල් . කතා පොතකින් ද උපුටා ගත්තේ

      • අශ්විනි says:

        යන්නේ කොහෙද මල්ලේ පොල් නොවෙයි මිනිහෝ මේ කතාවට එය සම්පූරණයෙන් සම්බන්දයි .රට පාවා දෙන එජාප ආණ්ඩුවට මුක්කු ගහමින් ආගම මත පදනම් වන ප්‍රදේශ ඉල්ලමින් රට කඩන්න නේද බෝලාගේ මුස්ලිම් කොන්ග්‍රසය ,රිෂාඩ් ,වගේ අය කටයුතු කරන්නේ ?අපේ රණවිරුවන් පාවලා දෙන විට උඹලගේ හකීම් ලා කිව්වද මේක වැරදියි කියල .
        ඔය කියලා තියෙන්නේ සුරංගනා කතා නෙවෙයි .පොත් පත්කියවන්න බය උඹලා දන්නේ නැති උනාට ඔය කියල තිබෙන්නේ මේ රටේ මෑත ඉතිහාසය සහ උඹලගේ ජාතියේ පාවාදීමේ උපන් ගතිය .විශ්වාස කරන්න බැරි බවේ සත්‍ය .

      • Boo says:

        මොන ලබ්බකින් උපුටා ගත්තත් මොකෝ කතාව ඇත්ත නම්? ඇයි කොන කපාපු උන්ගේ කුරහන් කතා පොතේ තියෙන මෝඩ කතා විතරද පිළිගන්නේ? උඹලා වගේ ඌරන්ව ගොනාට අන්දන්න ලියපු ඒ කතා කොහෙන්ද උපුටාගෙන තියෙන්නේ කියල හොයල බැලුවේ නැද්ද ආයිබොවන් ?

        • Saradiel says:

          අහෝ ඛේදයකි,වසර 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය පරිච්ඡේදයක් අවසන් වීමෙන් පසු අන්තවාදී මුස්ලිම් ජාතිකයෝ අපේ මව් බිමත් රණවිරුවොත් පාවාදීමට සහය පලකරන අන්දම බලව් සිහලුනේ .
          දේශද්‍රෝහී ආණ්ඩුවට සහය පළකරමින් බලයේ රැදීමට දරන උත්සහයක් .
          රට රැකි ,අපේ විරෝධාර ත්‍රිවිඩ හමුදාවට කරන මේ බොරු චෝදනා වලට සහය දෙන මොවුන් සැමට සාප වේවා අවස්ථාවාදී සුළු ජාතිකයන් කිසි විටක විශ්වාස නොකරව්

  8. sumudu says:

    මුන්ට හෙන ගහනවා.මෛත්‍රීපාල බබා වගේ නියෝජිතයෝ 3 දෙනෙක් නම් කලේ වැඩේ කෙල උනාට පස්සේ එහෙනම්

  9. අපේ රට says:

    මේ කියමන ඇත්තක් නම්,(චන්න ජයසුමණ මහතා විස්වාසවන්තයෙකි ) විවස්තාවට,අය-වැයට අපිමෙහෙ මරාගන්නකොට,උන්ට අවශ්‍යදේ එහෙ ඉඳන් කරගන්නවානම්, දියවන්නාවෙ අපේ මුලු දේශපාලුවන් ගැන කියන්න සිංහළ වචන තිබේද?බුද්ධිමතුනි දැන්වත් නිරණයක් ගනු.

  10. Nim says:

    ” AMMAWA MATHAK KARANA
    AKA THAMI KARANNA ONNA “

  11. siri says:

    Ranaviruwan niyama pirimin,owun pawadunne napunsakayo.

  12. Nariya says:

    sinhalaya gana kakkumak thiyenne sinhalayaata pamanai kawadaa ho thamaage jaathiyata e rata daha ganna uwamanaanam maha jaathiya vinaasa kalayuthui ada siduwanneda eyai

  13. SL says:

    පර රනිල තෝ මක බාවිය .පර මංගල ය තොට හෙන ගහපිය

  14. රණවිරු says:

    අසීස්ට නියෝගදුන් වික්කම- සිංහයා මාර -අපනයාගේ හත් මුතු පරම්පරාවම කුණු වේවා !

  15. කිරිහොඳා says:

    මෙම දේශද්‍රෝහී යේජනාව සකස්කල, එය ඉදිරිපත්කල, සහ එයට නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ

    සියලූම ද්‍රෝහීන් පවුල් පිටින්ම හැඳි ගෑවී යත්වා!

Main News