ජිනීවාහිදී ලංකාව හිරකරන්න යාපනේ වටමේස සාකච්චා..

March 1, 2021 at 6:48 pm | lanka C news
ජිනීවාහිදී ලංකාව හිරකරන්න යාපනේ වටමේස සාකච්චා..

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී පැවත්වුණි.

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම සාකච්ඡාව පැවත්වූණු අතර ඒ සඳහා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, එස්.ශ්‍රීධරන්, ඇතුලු පලාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් සහභාගී වී සිටියහ.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාවට සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සහ නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙමළ ජානතාව වෙනුවෙන් ඉදිරිපත් කල ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කල බවට පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

‘ දෙමළ ජනතාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සැසිවරයට සහභාගීවන රටවල් 47 වෙනුවෙන් අපි අපේ යෝජනා ඉදිරිපත් කලා ඒ රටවල් අතරින් බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් පහක් අපිට දැනටමත් සහය පල කරල තියනවා තවත් යහපත් ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම රටවල් 47 න් රටවල් 21 ක් ශ්‍රීලංකාවට පක්ෂව සිටින බවට අපිට දැනගන්න ලැබුනා නමුත් මේ රටවල් වලින් රටවල් 10 කට විතරයි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙන්නේ ඒ පිළිබඳව අපි අවධානයෙන් බලා සිටිනවා.

ඒ වගේම රජය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන්ද අපේ පක්ෂයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා එම යෝජනා සම්බන්ධනේ රජයේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද කියන එක සම්බන්ධයෙන්ද අපි සාකච්ඡා කලා ඊ්ට අමතරව අපේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටලු සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කලා එම ගැටලු මාර් තු මාසය වන විට නිරාකරනය කරගෙන ඉදිරියට කටයුතු කරන්න තමයි මෙහිදී අපි සාකච්ඡා වුනේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,089 views

7 Comments to “ජිනීවාහිදී ලංකාව හිරකරන්න යාපනේ වටමේස සාකච්චා..”

  1. Sinhalaya says:

    Tamil are not sri lankan,they are indian.they are immigrant. They should back to their native land if not we must send them back

  2. Tik Tok says:

    ජිනීවා ජිනීවා..ජිනීවා බයිලාව රාජපක්ස හා වාදක මඩුල්ල 2015දිත් ගැහුවා.
    2015දි අයියා කිව්වා මාවයි මල්ලිවයි විදුලිපුටුවට ග‌ෙනියනවා කියලා..ඇම‌ෙරිකාව මල්ලිව විදුලි පුටුවට ග‌ෙනියයිද කියලා බලන් ඉන්නකොට ම‌ෙන්න බොලේ මල්ලි මාස්පතා ඇම‌ෙරිකා යනවා එනවා.ඇම‌ෙරිකාව විදුලි පුටුුුවට යවනවා ව‌ෙනුවට නැවතුනේ තම ද්විත්ව පුරවැසියව ජනාධිපති පුටුවේ ඉන්දවලයි.තම සේවා දායකයාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබ‌ෙන බව ස්තිර හා අවධාරණය කරන්න USA රාජ්‍යතානිත්‍රිකයන් ද‌ෙද‌ෙන‌ෙක් 2018 අගෝ 08 උදේ විදුලිපුටුවට යවයි කියපු අයියව හමුව‌ෙලා සුහදව දැනුම් දුන්නා.විදුලි පුටුවට යනවා කියපු ද‌ෙන්නා යස අගේට ඇම‌ෙරිකාවේ පිහිට‌ෙන්ම රටේ මහපුටු ද‌ෙකේ ඉඳග‌ෙන අද ජනතාවට කරන්ට් අල්ලනවා.

  3. chandana says:

    .they are illegal immigrants. පාරේ රෙන සක්කිලි

  4. රටේ ලොක්කා says:

    මුන් එදා ඉදන්ම කලේ ලන්කාවට කොඩිවින කරපු එක. මුන් ඔක්කොම කල්ලතෝනි බැවින් ඉන්දියාවටම පන්නා දමන්න ඕනෑ. ලන්කාවෙ අය වැය පරතරය අඩු කරගන්නත් පුළුවන්.

  5. හැකහැක says:

    අනේ සහරාන් ඇයි ඒ යක්ෂයාව මරාග‌ෙන මැර‌ෙන්නේ නැතිව අර අහිංසකයන්ව මරාග‌ෙන මැරැණේ..මේ යකත් එක්ක අපි කොහොමද ජීවත් ව‌ෙන්නේ ?

  6. Shirani says:

    Loke kisima ratakata me wage prashna naha.apema sinhalaya ape rata pawa denawa.eka ekage wasiyata.
    Eken anith jathin prayojana gannawa. Ape rata gana hithana nayakayek kawada bihi weida. Ehema nowunoth ayemath me rate sinhalaya wahallu wenawa

Main News