ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දඬුවම් දෙනු..- උතුරේ විරෝධතා..

February 22, 2021 at 12:40 pm | lanka C news
ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දඬුවම් දෙනු..- උතුරේ විරෝධතා..

උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරඹා ඇති සත්‍යග්‍රහයන්ට වසර 4 ක් පීරීම නිමිත්තෙන් කලු ඇඳුමින් සැරරසී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් විරෝධතා පාගමනක් සහ දේව කන්නලව්වක් සංවිධානය කොට තිබුණි.

2017 වසරේ ආරම්භ කරන ලද යුද සමයේදී අතුරුදහන් වූවන් සහ කරවූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ආරම්භ කරන ලද සත්‍යග්‍රහයන්ට මෙතෙක් කිසිදු රජයක් විසින් විසඳුමක් ලබා නොදීමට එරෙහිව විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය කන්දසාමි කොවිල ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කොට තිබූ අතර එහිදී උතුරු පලාතේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු ඇඳුමින් සැරසී ගිනි උඳුනක්ද හිසෙහි රඳවා දෙවියන්ට කන්නලව් කරමින් ඒ-9 මාර් ගයේ කිලිනොච්චිය පොලීසිය දක්වා ගමන් කරන ලදි.

විරෝධතා පාගමනේ යෙදුනු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් පවසා සිටියේ,

‘තමන්ගේ සත්‍යග්‍රහයන්ට මේ වන විට පස්වන වසර ආරම්භ වී තිබුණද මෙතෙක් තම ගැටලු වෙනුවෙන් පිළිගත හැකි කිසිදු විසඳුමක් නොලැබුනු හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී හෝ ශ්‍රීලංකාවේ සිදුවූ යුද අපරාධ සම්භන්ධයෙන් තීරණයක් ගත යුතු බවටත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,653 views

12 Comments to “ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දඬුවම් දෙනු..- උතුරේ විරෝධතා..”

  1. Banda says:

    For All Tamilian who cry for Human Rights solutions for Sri Lanka…..

    Nothing to do Any Human Rights,,,,, while Prabakaran Time your innocent sons or daughter in his custody as a Child Solider….in this way NO HUMAN RIGHTS AT ALL………

    good to Migrate Tamilnadu India, you do not have nay choice here….F**** Off

  2. Prasad says:

    එතකොට අතුරුදහන්වුන අපේහමුදාවෙ සහ මායින් ගම්මානවල අහින්සක මිනිස්සු?

  3. david milibanda says:

    Lankawen ma kaala … Lankawatama kenehilikam karana pahath jaathiyak.

  4. Sharm says:

    කොටි විසින් මරා දමන ලද සිංහල සහ මුස්ලිම් බර්ගර් ආදින් ට මානව හිමිකම් නැද්ද එතකොට??

  5. Gini says:

    To me every one who died is human being. So why only the Tamil are going to UNHR, what about the humans got killed because of greedy politicians? Are they def and blind the organisations.

  6. Gini says:

    To me every one who died is human being. So why only the Tamil are going to UNHR, what about the singhele humans got killed because of greedy politicians? Are they def and blind the organisations.

  7. Buwa says:

    To all protestors, what have you got to say about the innocent people who were killed and maimed for Life Time including saplings toddlers by your beloved LTTE. Bring justice to them without shedding crocodile tears to destroy the country further.

  8. Paul says:

    If the joke organisation called the UNHRC, want to do any good, please stop promoting terrorism by listening these who are still active terrorists.
    If you want to uphold the rights of people insist that Sinhala people are allowed to settle in the North. This is the root cause of the conflict which the idiot politicians can’t see.
    There should be a new law making it compulsory for Sinhala people to settle in the North to promote integration, and racial harmony.
    I don’t know who reads these comments. But I hear about great atrocities being carried out in other countries but are tamil terrorists paying you more to take action on their behalf?

  9. ජනජය says:

    ” අතුරුදන් වූවන්ගේ පවුලේ අය ” නොව රෝ එකෙන් සංවිධානය කරන ලද කියල නිවැරදි විය යුතුයි !!

  10. ජිමා says:

    යකෝ මුන්ට මානව හිමිකම් මතක් වෙන්නෙ ලංකාවෙ විතරනි වෙන රටවල බුරුතුපිටින් මැරෙනව එ්වගෙ මොකුත් හොයන්න මොකෙක්වත් නෑ.අැයි එ් රට වලට අැගිල්ලක් ගහන්ඩ ගියොත් බඩු බනිස් වෙනවනි.ලංකාව එහෙම නෑ ඕන එකෙක් අැගිලි ගහන්ඩ එන්නෙ එ්කනි.

Main News