ජිනීවාහි කොටින්ගේ දැවැන්ත විරෝධතාවය මැදට දේශපේ‍්‍රමී ලාංකිකයෝ යති.. රිදෙන්නම කියති..
September 18, 2018 at 3:25 am | lanka C news
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට LTTE හිතවාදී කොටි ඩයස්පෝරාව ඊයේ සවස දැවැන්ත උද්ඝෝෂණයක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.
යුරෝපය පුරා විවිධ රටවලින් බස් රථවලින් 2000ක පමණ පිරිසක් එම අවස්ථාවට රැගෙන විත් තිබුණි.
ශ්‍රී ලංකාවේ හමුදාව සිදු කළ සමුලඝාතනයට දඩුවම් ලබා දෙන ලෙසත්, මියගිය කොටි විරුවන්ගේ පවුල් වලට වන්දි ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක වූ 30/1 යෝජනාවලිය සම්පුර්ණයෙන් ක්‍රියාවට නංවන ලෙසත් ඔවුහු සටන් පාඨ කියමින් බල කළහ.
ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ පිරිසක් මහාචාර්ය චන්න ජයසුමන සමග එම අවස්ථාවට පැමිණ ඔවුන්ගේ ක්‍රියාකාරකම් රූගත කර ශ්‍රී ලංකාවේ සිට පැමිණි කොටි හිතවාදීන්ගේ ජායාරූප ලබා ගෙන ඇත.
– hwt
Gepostet von Indika P N Gunasekara am Montag, 17. September 2018
සිංහල ජාතිමාමකයන්ට රට යන්න නියම චාන්ස් එකක් කොටි ඩයස්පෝරාව විසින් ඇතිකරදීම සම්බන්ධව ස්තුතිවන්ත විය යුතුය.2009 යුද්ධය ජයගැනීමත් සමග කලු සුද්දන් සහ බටහිර රටවල් විසින් ආරම්භ කළ ජිනීවා උගුල නිසා දෙමළ ජාතිවාදීන්ට සහ සිංහල ජාතිවාදීන්ට සිය ගුවන් ගමන් බලපත්රයෙනන් නියමෙට වැඩ ගැනීමට පුළුවන් වී ඇත.
You must be burning with jealousy.
රට යන්න කෑදර තවත් එකෙක්..
දේශපේ‍්‍රමී ලාංකිකයන්ට අපේ උත්තමාචාරය .2009 යුද්ධය ජයගැනීමත් සමග කලු සුද්දන් සහ බටහිර රටවල් විසින් ආරම්භ කළ ජිනීවා උගුලට අපේ සම්පුර්න විරුද්ධතාවය පළකරමු
LTTE ත්රස්තවාදීන්ට අපේ මව් බිම පාවා නොදෙනු ..ඊළම යනු දෙමළ බෙදුම්වාදයයි ..පෘතුගීසි කොළණි සමයේ පැමිණි දුම්කොළ වහල්ලුන්ට අපේ මව් බිමේ උරුමය දිඉමට නොහැක ..ලෝකයේ කුමන රටේද ඔවුන්ගේ රටේ උරුමය සරණාගතයන්ට බෙදලා දුන්නේ ? ජිනීවා මර උගුල වහාම නතර කරන්න
ඔය දුෂාන්ති කියන හාදි GOLDEN KEY එකෙන් තැන්පත් කරුවන් වෙනුවෙන් අව කෙනෙක්, පසුව ඒ සංගමය ට කිසිම වැඩක් නොකළ කෙනෙක්, දැන් ජිනීවා ගිහිල්ලා , ඕකත් හබක් කරයිද දන්නේ නැහැ. තීරණය බුද්දිමත් ඔබට භාරයි.
ඔන්න උඹට කුහක නලින් ලු … අර පහලින් ලියලා තියෙන්නේ … ජිනීවා යන්නේ නැතුව ඕක කරන හැටි පුලුවන් නම් කියපන් බලන්න බූරුවා
STOP BLOODTHIRSTY LTTE TERRORISM IN SRI-LANKA
GO TO HELL EELAM TAMIL LTTE TERRORISTS …SRILANKA IS SINHALESE MOTHERLAND
GO AND ASK PART OF INDIA ….THERE ARE NO TAMIL NATION IN SRI-LANKA
ONLY SINHALESE NATION IN SRI-LANKA
හෙට අනිද්ද එන ජිනිවා කේස් එකේම කොටසක් තමයි අර ලන්ක්වේ ත්‍රස්ත විමර්ශන එකකයේ ලොක්ක,අපරාධ කරයෙක් කියලා ඔප්පු කරන්න හදන තුච්ච වැඩේ.
“ES GEDI DEKATA HENA GAHALADHA SIHALUNGE”???’That was what Tibetan Ven. S. MAHINDA,the Buddhist priest and poet ,had observed about Sinhala peoples’ lack of Patriotism and also their lethargy and indifference to safeguard their own Race and a Religion.
“JAATHIYA RUN VIMANAK WAY,” AAGAMA MINI PAHANAK VEY”………
The one and only one race ,who has such a mean people,who try to humiliate the patriotic ,heroic people in its race who try safeguard their country ,when there are threats, is SINHALA.
ජිනීවා සැසිවාර වලට සහභාගි වී සිංහල සංවිධාන අදහස් දැක්වීම නිසා එහි පැමිණෙන ලොව පුරා නියෝජිතයන් දෙමල ඩයස්පෝරාව පවසන දේ ඇත්තම නොවන බවට සැක කරමින් ඇත. සිංහලයන් කට පියා ගෙන සිටියානම් ඒ දේ වෙන්නේ නැත. කුහක නලින්ලා මොනවා කීවද හැකි තරම් සිංහලයන් මෙහි පැමිණ අදහස් දැක්වීම වැදගත්ය.
බෙදුම්වාදී කොටි මත්ද්‍රව්‍ය වෙළඳාම, හොරෙන් දේශසීමා හරහා භාණ්ඩ සහ මිනිසුන් ගෙනයාම සහ කප්පන් ලබගනීමෙන්ද, බෙදුම්වාදයට සහය පළකරන්නන් කැමැත්තෙන් දෙන මුදලින්ද යුරෝපය පුරා විවිධ වැඩසටහන් සහ උද්ඝෝෂණ කරමින් ශ්‍රී ලංකාව බෙදීමට උත්සාහ කරති. යහපාලන කියන ශ්‍රී ලංකාවේ කාලකන්ණි ආණ්ඩුව මුන් මතම යැපෙනනිසා සහ ඔවුන් බලයට ගෙනෙන්න දෙනලද උපකාර නිසා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ කරගැනීමට ඉඩදී නිහඬව සිටිති. යහපාලනය බලයට ගෙනෙන්න UNP ඇතුළු සියලුම ද්‍රෝහී බලවේගද සිරිසේනද තමන්ගේ පුද්ගලික වාසිය තකා මේ රට බෙදුම්වාදී කොටි හට බිලිදුන්න බව ලක්ෂ 62 ඇතුලේ සිටින හර්දසාක්ෂියක් මෙන්ම මොලයක් තිබෙන මිනිසුන් සහ ගැහැනුන් තේරුම්ගත යුතු මොහොතයි මේ. රාජපක්ෂ වරුන් හට එල්ලකරනලද චෝදනා වසර 3 1/2 ගත්වීද තවමත් චෝදනා පමණකි. ඔවුන් හොරකම් කළා කියා හෝ වෙනත් අපරාද කළා කියා යහපාලකයන්ට නීතියෙන් සනාථ කල නොහැකිවිය. නමුත් කීත් නොයාර් සිට මහා බැංකු කොල්ලය දක්වා බොහෝ අපරාද සාක්ෂි සහිතව හෙලිවූවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සේම ඉතා මන්දගාමීව, චෝදනා ලැබුවන්ම පරීක්ෂණ කරණ තත්වයක් ඇත. රජය ජිනීවා වල කටයුතු කරණ ද්‍රෝහී ආකාරය නිසාම දේශප්‍රේමීන් හට ඒ සඳහා ස්වෙචාවෙන් මැදහත් වීමට සිදුවී ඇත. ඒ අතරම බෙදුම්වාදී කොටින්ගෙන් ඩොලර් ලබන සිංහල නම් තිබෙන කුලියට ලියන වසලයන්ගේ අමන කථා ඇසීමටද සිදුවී ඇත.
නලින් ලා වගේ කුහක ඩයල් ඉන්න කල් ලන්කාවට දෙයියන්ගෙම පිහිටයි….අගක් මුලක් දන්නෙ නැතුව බොරු ටෝක්ස් දෙන්න එපා… ජිනීවා වලට එන්නෙ යුරෝපයේ ඉන්න රටට ආදරය කරන මිනිස්සු…තමන්ගෙ කාලය, මුදල් කැප කරගෙන….ලන්කාවෙ ඉදන් එන්නෙ රට ගැන ආදරයෙන් කතා කරන චන්න ජයසුමනල වගේ උගත් මිනිස්සු දෙතුන් දෙනෙක් විතරයි….රටට කෙලවුනත්…තාමත් නපුන්සක නරි රැලකට කඩේ යන…නලින් වගේ ටියුබ් ලයිට් පොරවල් වලට…හැබෑව තේරෙනකොට … අස්සය ගිහින් ඉවරයි…!!
we can not come together sinhalaya here in europe are so divided based on party politics and evryone has their “uddachcha ” thoughts.No one can convince these sinhala people .They are so divided.People from srilanka always trying to come here and settle here.The more country goes down they are more happy ,Because they are looking for reasons to stay here telling false thing about the country.Even few doctors who are here for foreign trianing are telling now country has nothing so they do not want to go back ,some how they want to stay here with their kids.so this is a devastating situation we have to first unite the people educating them with the country first attitude rather than Mahinda first attitude what reflects on during recent JO march. pathetic.
Onna SB Dissanayakayath hamudawa paawa deela……………
ප්‍රථමයෙන්ම ඔබලාගේ ඔය කර්තාවියට බොහොම පිං. නියම රටගැන නියම දේශමාමක හදවත් ඇත්තාවුන් වැනි ඔබලා වැඩු දෙමවුපියනටද පිං. නමුත් කියන්න කණගාටුයි අද අපේ මේ ඉන්න මීහරක ගොන්මිමා විදේශ ඇමැතිකර යැවුවේ මහා ජඩ කුලහිනයෙක්වන මහා පොන්නන වංසකයෙන් පැමිණි මොංගලයේකව ඉතින් ඔවු ඔවුගේ අනාගත සුබසිද්දිය තකා අපේ ජාතියත් රටත් වීර හමුදාවත් දොහොත් මුදුණින්ම පවා දී ඉවරය.තවද දෙවන වරටද සහායෝගයෙන්ම උදවු උපකාර ඇතිවද පුර්ණ සහායෝගය ඇතිව නැවතත් පාවාදී ඉවරය. දැන් ඉතින් ඇටිකෙසෙල් කා උගුඩුවෙක්සේ දොරටුපාලය මෙහේ සිට පට්ටපල් බොරුගොතමින් ත්‍රිවිද හමුදාවම මෙම චෝදනාවෙන් බේරාගන්නවා යැයි මුසාවාද දොඩවමින් 62 කේ ගොන්හරකුන්ව මෙල්ල කරමින් සිටියි. ඉතින් කෙසේද ඔබලාවැනි නිර්භීත ඉඩිතර නියම දේශය ගැන ලේ කකියන තවත් සිංහලුන් සිටියි යැයි කයාගන්නා හොරිකඩයන්ගේ සහායෝගය ඉල්ලා සිටින්නේ? දැන් ලංකාවේ ඉන්න සිංහලයන් මුදලට ගන්න එතරම් මහන්සි වියයුතු නැ එයයි සත්‍ය,වෙන්න අවශ්‍ය නම් මේ සිටින දුෂ්‍ය වුණු සියළුම දේශපාලකයන් එකරැයින් විනාශවි වාෂ්ප වි අන්තරස්දහන් වුවහොත් අන්න එදාට අපේ රට සකල සිරින් පිරි සිරිලන්කාවක් වේවි!!
edath ohe enna koti portest karanawa…Un hama Jeneva session ekakatama enawa…a unata methana mahindata kade yana set eka kiyanne 2015 n passe thamai meka une kiyala…sampurna waradi mathayak, mai site eka thanikara boru news danne…
තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් සද්දෙට බුරන පුහු දේශප්‍රේමියෝ අනිත් මිනිස්සුන්ට පව් නොදී, කරන රංගනයක් කර ගනිල්ලා. විදේශගත ද්‍රවිඩයින් ඔවුන්ගේ වීසා එක දිගු කර ගෙන එරට රැදී සිටීමට විවිධ උපක්‍රම කරනවා. කොහොමත් එතන කෑ ගහන දෙමල්ලු, උඹලා වගේ හොර තක්කඩි නොවන එක නම් ෂුවර්. ඒ නිසා දේස ප්‍රේමේ විකුනලා බඩ වඩා ගන්නේ නැතිව අතපය වෙහෙසලා ජීවත් වන්න බලාපල්ලා
හොර තක්කඩි නෙවෙයි හරිම අහින්සක පුසො වගේ එවුන් වෙන්න ඇති. නෑ වැරදුනා, පූසො නෙවෙයි කොටි නේද ?