ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ..

March 12, 2021 at 11:20 am | lanka C news
ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ..

ජිනීවා ප‍්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී ඇත.

යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත.

මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැත.

– divaina

91,870 views

24 Comments to “ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ..”

  1. A Ravi says:

    Never expect……… Can we trust UNHRC.

Main News