ජිනීවා එනවානම් මංගල සම අනුග්‍රාහකත්වය නමින් ඉල්ලන් කෑ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්න.. ජනපතිට විදෙස්ගත දේශප්‍රේමී ලාංකිකයෝ දන්වති…

September 16, 2018 at 12:00 pm | lanka C news
ජිනීවා එනවානම් මංගල සම අනුග්‍රාහකත්වය නමින් ඉල්ලන් කෑ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්න.. ජනපතිට විදෙස්ගත දේශප්‍රේමී  ලාංකිකයෝ දන්වති…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වන්නේ නම් 2015 ඔක්තෝබර් මාසයේ එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අත්තනෝමතික ලෙස සම අනුග්‍රාහකත්වය දැක්වූ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවලිය ඉවත් කරගැනීමට කටයුතු කරන මෙන් විදෙස්ගත දේශප්‍රේමී ලාංකිකයෝ පවසති.

ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයේදී මවුබිම වෙනුවෙන් අදහස් දැක්වීමට පිටත්ව යෑමට පෙර ඉතාලියේ මෝදනා නගරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ අදහස් දැක්වීය. ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය මාධ්‍ය හමුව සංවිධානය කළේය.

සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ විවිධ රටවලින් පැමිණි එහි විධායක කමිටු සාමාජිකයෝ ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.

– tnx

176 views

12 Comments to “ජිනීවා එනවානම් මංගල සම අනුග්‍රාහකත්වය නමින් ඉල්ලන් කෑ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්න.. ජනපතිට විදෙස්ගත දේශප්‍රේමී ලාංකිකයෝ දන්වති…”

  1. sakalabujan says:

    ඇමරිකාව හේග් ආක්‍රමණ පනත ගෙනේ.. ලංකව එකග වූ ගිවිසුමෙන් රණවරුවන් සහමුලින්ම පාවා දේ..

    • Alapaluwa says:

      මංගල නම් මොංගල් ඩයස්පෝර මුදලට ගිජුවී කරපු මහා පාවාදීමේ ප්‍රතිපලයකි දැන් ඇටිකෙසෙල් කාපු උගුඩුවෙක් සේ දොරටුපාලයා බොරුවට මේ දගලන්නේ.දෙවෙනිවරටත් එම වැරද්දම ඉස්මුදිනින් පිළීගත් මේ අමන මොංගලයාම අන්තිමටම එහි ප්‍රථිපල වශයෙන් රටවල් 4 කින් එන ප්‍රතිපදානවලට දැන් දෙකට නැමියන්කො. බොරුවට දඟලන මරිසිපාල දැන් මොන කෙන්ගෙඩියක් ගිහින් කියන්නද? ලංකාවේ සිටින මේ දොරටුපාලයා ගැන කියන කථා වලට අපිටම ලැජ්ජයි. ලංකාව ගැන තියාපු ලස්සණ සුන්දර කථා දර්ශණ මේ සියළුමදෙවල්ම දැන් අතීතයට පමණක් එකතුවී ඇත.නැවතත් රට දෙපාගසා සිටගන්න නම් අවශ්‍ය නම් මෙහිසිටින මහා එකාගේසිට පොඩිඑකා දක්වා මේ ලංකා ද්රිපයෙන්ම අතුගා දැමිය යුතුමය . නැතිව මුන්ගේ ලේවලින් ගෑවී සිටින පරපොෂිතයෙක්වත් සිටිනම්.එයින් දළුලා නැවත යථා තත්වයටම පැමිණෙන බැවින්. මා ඉතාමත් කැමතියි නාගනන්ද කොඩිතුවක්කු වැනි දේශමාමක අය රටේ වගකීමක් ගනීනම්!! එවිට රට නැවත යථා තත්වයට පැමිණිය හැකියන බලාපොරොත්තුවක් ඇති තැනයි මම සිටින්නේ. නැතිව සැමදාම දකින එකම මුහුණු දැක එකම රොටිය කා එකම බෙරපදයට එම තාලයේ සුවර කිහිපයක් වෙනස් කොට නටන තාලයට මිසක් අපි කවදාවත් වෙනස් බෙරපදයක්,වෙනස් තාලයක් ගැන සිතුවේ නැනේද?? එමනිසා නියම සැබැ වෙනසක් ගැන දැන් වත් අපි සිතමු 2020 දිවත් !!

    • Analyst says:

      We are the ,One and only country in the world that does not depend its heroic soldiers in the three forces and Police ,just to appease the Past colonial masters, who have committed innumerous Massacres ,genocides ,and atrocities against Innocient Native people of the countries they had invaded from 15 th century upto 20 th century,their present cat’s paws to influence those past colonies further to achieve their objectives and separatists.Have the present rulers, purposely forgotten how people in this country suffered upto 2009 ,from LTTE’s brutal, inhuman terrorism , who murdered not only Sinhala and Muslim people , but also Tamil peoples’ representatives and Tamil people?It seems to the people that the present rulers are so hypocritical and envious that they fancy to belittle the victory over terrorists and try to harass the soldiers and officers , if possible.The people , who insulted our army to a Salvation Army and person who described the takeover of Eastern province as a mere takeover of a people less THOPPIGALA jungle ,too seem to have such intentions.

  2. sinha le says:

    ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි

    http://hotvideos.stream/watch?v=fnK5kqufqkc

  3. ව්නු says:

    ඒක එහෙම කරන්න බැහැ. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ. දෙමල ඩයස්පෝරාව ජිනීවාහිදී ජේආර් ට, චන්ද්‍රිකාට යුද්ධ අපරාධ චෝදනා ඉදිරිපත් කරද්දී කට වහගෙන ඉන්න ආන්ඩුවක් අද ඉන්නෙ.

  4. Patriot says:

    ithasithinma obalata jayapathanawa.

  5. Samuvel says:

    දේශද්‍රෝහින් එදා වාගේම අදත් සිටිනව. උන් බලයට පත් කල චන්ද දායකයිනි. තොපි කල වැරෙද්ද තේරුම් අරගෙන හෙට වත් නිවරිදි කරපල්ලා. තොපි කල පවු වලට සමාව ලැබේවී.

  6. Samuvel says:

    මුන් සහ අපේ යහපාලන නඩයේ මතය අනුව, ( සමාවෙන්න මට පවු නෑ මෙහෙම කියනවට) මහින්ද යනු මිනීමරු , රට නයකල , මිනිසුන් සුදු වෑන් වලින් උසා මැරූ ඒකාදිපතියෙකි, එහෙත් ප්‍රබ්හාකරන් මහත්මයකි.

  7. LION says:

    ජනතා විමුක්ති පෙරමුණ 20 න් සම්බන්දන්ට ලබාදෙන්න යන්නේ මේ දේම තමා

    මුලින්ම පෘතුගීසින් ඉල්ලන්නේ කොළඹින් හරක් හමකින් වෙන් කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණයකි. කිසිවකු ඊට විරුද්ධ නොවුයේ හරක් හමක ඉඩ ප්‍රමාඛය යනු නිවසක් තැනීමට පවා 5 දෙනෙකුට එකට සිටගන්න සීටීමට ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නිසාය. මේ නිසා අවසරය ලැබුණි. නමුත් පෘතුගිසීන් කලේ හරක් සමක් කුඩා තීරු වලට ඉරා ඒවා නුලක එල්ලා ඉන් වටකරගත් ඉඩ පාම්ණයේ සිය කොටුව ඉදිකිරීමයි. එලෙස ගොඩ නැඟුණ කොටුව ඇතුළේ පරිසරය සම්පූර්ණයෙන් ම නිර්මාණය වූයේ පෘතුගීසින්ට ඕනෑ හැටියටය.

  8. LION says:

    කොටියට ඕනේ නැගිටින යුගයක් එකාට ඕනේ යමපාලන යුගයක්

  9. Neutral Man says:

    Don’t pin your hopes on a 7th grader to fully understand what is meant by Co-Sponsoring.( probably cohabitation – yes). Just because he is very good at delivering convincing speeches to the village peasants and bullshitting them, that does not mean that he has the power or the ability to address a world gathering of intellectuals and put forward a case convincingly. I am inclined to believe that more could be achieved through direct involvement of the World Patriotic Lanka Forum with UNHCR.

    In the meantime a team of lawyers should explore what legal provisions are available under present constitution to prosecute “ladies underwear tailor Mongal” for his treacherous act of betraying the country and its armed forces

  10. John the baptice says:

    මානව හිමිකම් කවුන්සලයෙන් ඇමෙරිකාව ඉවත් වීමට යයි

Main News