ජිනීවා කොටි කටට පැන විකුම් පෑ සෙන්පති පිලිගන්නට ගුවන්තොටට ජන ගග ගලයි.. ජය සක් හඩික් දෙදරයි..[Video]

March 30, 2017 at 9:27 pm | lanka C news
ජිනීවා කොටි කටට පැන විකුම් පෑ සෙන්පති පිලිගන්නට ගුවන්තොටට ජන ගග ගලයි.. ජය සක් හඩික් දෙදරයි..[Video]

මෙවර පැවති ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් එහි සිටි කොටි ඩයස්පෝරාවට රිදෙන්න පිලිතුරැ දුන් සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර ආපසු මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු පිලිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපලට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

මල් මාලා දමා ඔහු පිලිගත් පිරිස ජය ඝෝෂාද නැගුහ.

204 views
Main News