ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..

December 23, 2020 at 4:40 pm | lanka C news
ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..

එන වර්ෂයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන්නේ වගකීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ගත යුතු ස්ථාවරය ගැන තම පක්ෂයේ යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවලට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකාව පවසන ආකාරයට එම යෝජනා වලින් මිදීමට නොහැකි වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

යුද සමයේ සිදු වූ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණයේ වගකීමෙන් මිදී යාමට ශ්‍රී ලංකාවට කිසිලෙසකින් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කළේය.

78,542 views

24 Comments to “ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..”

  1. Dingiri says:

    The UN can do nothing to us without the unanimous consent of the 5 veto wielding permanent members of the UN security council including Russia and China.

    • gamaya says:

      ජාතිවාදය කෙටවීමට හොඳම පසුබිම. එතුලින් ජාතිවාදී සුළු ජාතිකයන් ඔවුන්ගේ චන්ද පදනම ඉහල දමාගන්නා අතර මහා ජාතියේ ජාතිවාදයෙන් ඔව්න්ගේ චන්ද පදනම ඉහල දාගනී. සාමාන්‍ය මිනිසුන් දෙපිලකට බෙදී ඇනකොටා ගනී. සම්භාදක අදින් රට වලපල්ලට යයි, එවිට තවත් කුහක වී එකිනෙකා මරාගනී. හරියට සුඩානය වගේ. ජාතිවාදය වපුරා බලය ගත් පිරිස වෙනත් රටවල නැවත පදිංචියට යයි.

  2. Asela Perera says:

    දෙමළුන්ටයි තම්බින්ටයි බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඉස්සෙල්ලම උඹලගේ පොලිසිය හදාගන්න බලපන්. පොලිසියේ ඉන්න පාදඩ වනචර දුෂිත නිලධාරින්ව අයින් කරලා රට ගැන හිතපල්ලා. උන් තමයි ඔය ත්රස්තවාදීන් සියලු දෙනාටම ඔය රටවලට යන්න පොලිස් රිපෝර්ට් පවා මුදලට ලිංගික අල්ලසට හදලා දුන්නේ. සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු දෙමල මිනිස්සුන්ව කොටවන්නේ දේශපාලකයෝ සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවයි. නකොටික්ස් එකේ එවුන් කුඩු විකුනනවා බොරැල්ලේ වංචා විමර්ශනේ එවුන් මිනිසුන්ට බොරුවට වංචා නඩු දානවා,(රොහාන් ප්‍රේමරත්න) ගල්කිස්සේ රොහාන් ලිංගික අල්ලස් ඉල්ලනවා. ඉතින් රටක් හැදෙයිද ?

  3. ඩිංගිරි says:

    2009යේදී බ්‍රිතාන්‍ය විදේශ අමතිවරයා මිලිබෑන්ඩ් කාරයයී ප්‍රන්සේ විදේශ ඇමති කර්ච්නර් කාරයයී දෙන්නම එක සැරේ ප්‍රභාකරන් බේරගන්න උන්ගේ රෙදි උස්සගෙන මෙහෙට දුවගෙන අවිල්ලාවත් ඌව බේරගන්න බැරුව පීචන්ම වෙලා උන් දෙන්නගේ නැටි කකුල් දෙක අස්සේ ඔබාගෙන ආපහු හැරිලා දුවපු එකේ මුන්ගේ මේ පඩ තර්ජන ගණන් ගන්නේ මොකාද. ආර් සම්බන්ධන්ට හැමිනේන්න කියහන් අපිට මොකෝ. මුන්ගේ අමෙරිකාවයී බ්‍රිතාන්‍යයයී වෙනේසුවෙලාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ගිහින් පීචන්ම වෙලා ගියහැටි මුළු ලෝකෙම දැක්කනේ!

  4. Ajantha Jayasinghe says:

    Sri Lanka should do the same. File a case against the International LTTE Diaspora and the TNA. Go to The UNHRC and complain for killing thousands of innocent people, government workers the government leadership and destroying the economy.

  5. Sun says:

    Some westerners are behind all these problems. They act as friends and want to create problems in developing countries. They are talking of rights of people but do not know the issues they are creating round the world.

  6. Gini says:

    Problem is is who violated the human rights by attacking innocent people. By the many other developed countries has violated the human rights and ruined country’s.

  7. Ayotallah says:

    The best option is to RESIGN immediately from UNHRC. They tried their level best to isolate ISRAEL but Israelis are smart and the UNHRC was forced to suck their proposal in their own ASS

Main News