ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..

December 23, 2020 at 4:40 pm | lanka C news
ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..

එන වර්ෂයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන්නේ වගකීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ගත යුතු ස්ථාවරය ගැන තම පක්ෂයේ යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවලට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකාව පවසන ආකාරයට එම යෝජනා වලින් මිදීමට නොහැකි වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

යුද සමයේ සිදු වූ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණයේ වගකීමෙන් මිදී යාමට ශ්‍රී ලංකාවට කිසිලෙසකින් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කළේය.

78,780 views

24 Comments to “ජිනීවා කොමිසමට ශ‍්‍රී ලංකාවට විරුද්ද දරදඬු යෝජනාවක්..”

  1. බූරු පුතාණෝ සජියා says:

    පර දෙමළුන්ට මේ රට ගිනිගන්නවා බලන්න පුදුම ආසාවක් නෙ තියෙන්නෙ. එහෙන් කොරෝනා මෙහෙන් භාණ්ඩාගාරය හිස් වෙලා ඒ අස්සෙ දෙමළ හැත්තට ආයෙමත් කැසිල්ල හැදිල.

  2. LION says:

    Who cares RACIST TNA Terrorists party proposed…BAN TNA TERRORISTS PARTY SOON AS POSSIBLE

    • Bayson says:

      Yes Don’t Care But Internatuional will care

      • LION says:

        Are you TNA member ? Aren’t there cases against them from Geneva for the murderous crimes committed by the LTTE terrorists who killed thousands of Sinhalese in our country? Shut your tiger mouth you racist Bayson

      • Dingiri says:

        The west is not the international community but are only a tiny insignificant part of the international community of 193 UN member states. They are now debt loaded and broke and are ignored in the 21st century. This is what happened in Venezuela.

  3. dil says:

    Where were these ass holes when Yahapalana government was in power? Why did not they propose such things in those periods in Giniva Commission?

  4. Kombuwa says:

    එතකොට මුන් ශ්‍රී ලංකාවෙ උන් නෙවෙයිද? අපරාදෙනෙ අපේ පාර්ලිමේන්තුවෙත් තියාගෙන ඉන්නෙ.

  5. Aurora says:

    මිනීමරු LTTE කරපු අපරාධ, මිනීමැරුම් යටගහල ඒ අපරාධකරයන්ට සුදුහුණු ගාන්න තොපි හිතුවා මදි පර බල්ලෝ. මේ රටට එරෙහිව ක්‍රියාකරන, තොපේ දුෂ්ඨ අරමුණු වලට උදව්කරණ මහාබ්‍රිතාන්‍ය සහ ඔවුන්ගේ අධාරකාරයන් වැඩිකල් නොගොසින්ම විනාශවී යනහැටි තෝ අද හෙටම මැරෙන්නේ නැතුව හිටියොත් දැකගන්න පුළුවන්. මිනීමරු කොටින්ගේ ලේ, මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම් මගින් උපයාගත් මුදලින් යැපෙන තොපිත් කුලියට තොපිට සහය දෙන බටහිර හොර රංචුවටත් මෙලොව නොවේ ඉහලින් දඬුවම හිස මතට පත්වෙනවා නියතයි. ඇතැම්විට එම දණ්ඩණය දැනටමත් ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තිබෙනවා වියහැකි ලකුණු පෙනේ.

    • JUDE says:

      අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් TNA ත්‍රස්තවාදීන්ට වැටුප් නොගෙවිය යුතුයි ..TNA ත්‍රස්තවාදීන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන මොවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකරනු අපේ රටින් පිටුවහල් කරනු

  6. Gihan says:

    දෙමලගෙ මල ඉලව් ප්‍රශ්න තමිල් නාඩුවට ගිහින් විසදාගන්න.

  7. රටවැසි says:

    මේකා ඉන්නේ ශ්‍රී ලංකාවෙ නෙවේද . නොදකිං මූසලයා . හනිකට මැරියං .

    • Opa-dupa says:

      මූ මැරුනට හරියන්නේ නැහැ . හේතුව මරන්න ඕනෙ .

  8. Theeraka says:

    Then who is going to report to un human rights commission about the ltte atrocities

  9. Osmand says:

    මහජන මුදල්වලින් යැපී රටටම විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව තුලින්ම නවතා දැම්ය යුතුයි.

  10. kamal says:

    මෙිවා දෙමලුන්ගේ විතරක් ගහන ගැට නෙමෙි මෙිවාට ප.ච.යා මොන්ගලයා ලපයා දතා ඔක්කොම හවුල් මුන්ව කමිබස් වෙන්ට ඔිනේ රටට ජාතියට කරන දොා්හිකමි වලට

    • උක්කුං මල්ලී says:

      ඉතින් බන් උඔගෙ සර් මහ වැඩ කරුනේ මොකද බය?

Main News