දිනේෂ් තියරිය අනුය ජනාධිපතිවරණයෙන් ගෝටාභය ඡන්ද ලක්ෂ 95කින් පරාදයි…
March 24, 2021 at 1:20 pm | lanka C news
දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජිනීවා න්‍යාය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95කින් පරාද බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටි සියලු දෙනා තම පාර්ශ්වයට එක්කර ගන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලැබී ඇත්තේ 69 ලක්ෂයක් බවත් ඉතුරු ලක්ෂ 95ක්ම ඡන්ද ඔහුට ලබාදී නැති බවත්ය.
ජිනීවාහිදී ඡුන්දය භාවිත නොකල පිරිස ශ්‍රී ලංකාවට පක්ෂපාතී පිරිසක් ලෙස හඳුන්වාදීම විහිළුවක් යැයි ද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Are you with LTTE and those supporting in the western countries or funded by them?
Let the public know and go there Sri Lankans are better of without your Red elephant mob
තොපෙ චන්ද 3% බැස්සෙ මොකද කියලා හොයල බලපන් යකො ඉස්සෙල්ලා
හිගන ජෙපි බල්ලො…………
දැන් අපට උභතෝකෝටික ප්‍රශ්නයක් තියෙනවා සහෝදරයා.
ඔයගොල්ලෝ නිර්දය ලෙස විවේචනය කරන රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂපාතීව තමා ජිනීවා UNHRC එකේදී සමාජවාදී කියුබාව චන්දය දීලා තියෙන්නේ.
ඒ ඇයි ? කියුබාව දැන් ධනවාදයට ගිහිල්ලද ? කියුබාව කල දේ හරිද වැරදිද?
සියල්ල දත් අනුර සහෝදරයා මේ ගැන රටට පැහැදිලි කිරීමක් කලොත් තමා හොඳ.
මේ පරයෝ රටට හානියක් දැක්ක ගමන් චුන් වෙනවා.
a kiyanne mun dan hama chandema ihalinma dinapu aya….salakuwa hodatama madi…
බොරලුගොඩ ගොන් වහන්සෙගෙ තියරිය අනුව පාවිච්චි නොකල චන්ද එක් කල විට ජනපතිවරණයෙන් සජියා දිනුම්ය. මේ වගේ එවුන්ට චන්දෙ දෙන අමු ගොන් බයියෝත් ඉන්නවනෙ.
සමන් කියන ගොන් ජෙප්ප වගේ උන් ඉන්නකම් රටක් හරියන්නේ නැහැ. ඌ ට පුදුම සතුටක් තිබෙන්නේ රටට උන දෙයට. යකෝ චන්දය දීමෙන් වැලකුනා කියන්නේ උන් අපිට ගෙනාපු යෝජනාවට කැමති නැහැ කියන එක. අර වල් බැල්ලි දෙමළුන්ගෙන් හොඳ ජරාවක් කාල කියල ඒ රටවල් දන්නවා. අපිට පක්ෂව චන්දේ දුන්න නම් ඒ රටවල තිබෙන ජරා වැඩ ගැන මේ වල් ගෑනි ලබන පාර ඇදල ගන්නවා. ඒ නිසා ඒ යෝජනාවට විරුද්ද බව පෙන්නලා චන්දෙ නොදී හිටිය.
පර ජෙප්පන්ට ඔය ටික තේරෙන්නේ නැතිනම් කොහොමද යකෝ රටක් පාලනය කරන්නේ. ගොන් බුරු හැත්ත.
Read the statement carefully. It t states that majority has not consented the resolution. JVP interpret things to attack the government foolhardy way.
සමන් කියන ගොන් ජෙප්ප වගේ උන් ඉන්නකම් රටක් හරියන්නේ නැහැ. ඌ ට පුදුම සතුටක් තිබෙන්නේ රටට උන දෙයට. යකෝ චන්දය දීමෙන් වැලකුනා කියන්නේ උන් අපිට ගෙනාපු යෝජනාවට කැමති නැහැ කියන එක. අර වල් බැල්ලි දෙමළුන්ගෙන් හොඳ ජරාවක් කාල කියල ඒ රටවල් දන්නවා. අපිට පක්ෂව චන්දේ දුන්න නම් ඒ රටවල තිබෙන ජරා වැඩ ගැන මේ වල් ගෑනි ලබන පාර ඇදල ගන්නවා. ඒ නිසා ඒ යෝජනාවට විරුද්ද බව පෙන්නලා චන්දෙ නොදී හිටිය.
පර ජෙප්පන්ට ඔය ටික තේරෙන්නේ නැතිනම් කොහොමද යකෝ රටක් පාලනය කරන්නේ. ගොන් බුරු හැත්ත.
ජිනීවා එකට අයිතිය මොකද්ද අපේ රටේ සන්වර්දන වැඩ නවත්වන්න. සුද්දන්ගෙ ඉරිසියාව.
අපිට ඕන කැලයක් අපි කපනවා. හරියට තලේබාන්ලා බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කල වගේ. උන්ගේ ප්‍රතිමා උන්ට ඕනෙනම් විනාශ කළා.