ජිනීවා පරාජය විදේශ අමාත්‍යංශ ලේකම් පිටින් යවයි..

March 24, 2021 at 10:03 pm | lanka C news
ජිනීවා පරාජය විදේශ අමාත්‍යංශ ලේකම් පිටින් යවයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීමට විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විදේශ ලේකම්වරයා පසුගිය කාලයේ සිදු කල ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල් වලට තීන්දුවට බලපෑ බවයි.

ඇතැම් අවස්ථාවල විදේශ ලේකම්වරයා තමා කාර්යභාරයට හදිසි වැට පනින බවත් ඉන්දියාව නිශ්චිත තීරණයක් ගැනීමට පෙරම විදේශ ලේකම්වරයා ඉන්දියාව සහයෝගෙන් දක්වන බවට ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අත්දැකීම් ඇති රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දන්නා අයකු විදේශ ලේකම් ලෙස පත් කළේ නම් මීට වඩා සාර්ථකත්වයක් අත්කර ගැනීමට තිබූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

52,845 views

23 Comments to “ජිනීවා පරාජය විදේශ අමාත්‍යංශ ලේකම් පිටින් යවයි..”

  1. ගබන් says:

    ඉතින් ඉන්දියාවට තවත් කඹුරන්නේ මොන මගුලකටද? ඕකුන් හැමදාම කලේ හතුරු කම්.

  2. මල්වානේ බැසිල් says:

    මෙයාට ලේකම් තනතුර දීපු කෙනාට අවුලක් නැහැනේ .

  3. GAMINI SENANAYAKE says:

    ඩිලාන් කියන්නේ හැරෙන හැරෙන පැත්තට කතා කරන වාචාලයෙක්. ඒ මේකට ලේකම් අල්ලගන්නේ, ජනාධිපති විසි වෙනිදා කියපු මාධ්‍ය කතාව, සරත් විජේසිරි රසේකර කියන කතා, විමල් වීරවංශ කියන කතා, ගම්මන්පිල කියන කතා, දිනේෂ්ලා පැහැදිලිවම යෝජනාවට ඇටෑක් කරපු එක, මංගල හිටියනං මෙma යෝජනාව දිනාගන්ඩ හම්බ වෙන්නේ නැහැයි කියලා ඩයස්පෝරාව කියන එක. ඒවා මතක නෑ. මෙතැනදි හදන්නෙත් ලේකම් පිටින් යවලා, ඇමතිකමක් ගන්ඩ හදන එක. මේ මිනිහා දන්නේ නෑ කොළඹගේ කියන්නේ ජනාධිපති මිනිහෙක් බව.

  4. Ayotallah says:

    Ideal proposal The best option is to appoint Tamara kumaranayagam as Foreign Secretary and remove this person who himself called a Professor Which University gave him a Professorship?

  5. daksa paripalana niladareen iwatha dama ayathana sangrahayan, mudal regulasi, chakraleka dekalawath nethi hamuda karayanta rata pawara deeme wipakaya thama me. 1978 anka 16 panatha dekalawath nethi ewun viswavidyala palana karanawa. neethi poth kiyawa nethi ewunta neethi upadi deela, naduwa ikman karala dena ,wasiyata theendu dena ewunta usasweem thanapathikam deeme wipaka….ratata wechcha deyak

  6. කොළඹ බයියා says:

    විදේශ අමාත්‍යාංශය පමනක් නොව මුලු කබිනෙට්‍ටුවම ප්‍රතිව්‍යුහගතකරණය කල යුතුව ඇත. යහපාලනය ප්‍රතිව්‍යුහගතකරණ කන්ඩායම ICTA එකේ තාම ඉහලින් වැජඹෙන නිසා, ප්‍රතිව්‍යුහගතකරණ උපදෙස් ICTA ආයතනයෙන් ලබාගත හැක.

  7. Thusi says:

    Oya videshalekan thage amathayanshaye Wath human rights arakshakaranna bari manussayek
    Deshapalanayanta kade yana sadaranayata wada no karana uddachcha manussayek

  8. mahasona says:

    yoshitha Yantham O.L ganithaya netha?? kisima sudusukamak nethiwa, navy ekata bandawagena million ganan weya karala rata yawa, usasweem deela mahinda rawatagath meyata geniyak penna behe. mahindatama hondayi kalaguna salakanawa. okkomala akalaye cancer hedila merewa

Main News