ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන්නැයි ජනාධිපති නියෝග කරයි.. ආරංචියෙන් බටහිර රටවල් කැලඹෙයි..
February 26, 2019 at 2:10 pm | lanka C news
ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි්රතාන්ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත.
මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.
2015 සැප්තැම්බර් මසදී මංගල සමරවීර ඇමැතිවරයා විසින් ජනාධිපති අනුමැතිය නොලබා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගනු ලැබීය.
මේ නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.
මේ අතර ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තාවීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇත.
බි්රතාන්ය ආරංචිමාර්ග පැවසුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය බි්රතාන්ය ද්‍රවිඩ සංසදය ඇතුළු ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් පිරිසක් බි්රතාන්ය රජයේ බලකිරීම් හමුවේ ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇති බවයි.
කීර්ති වර්ණකුලසූරිය
– divaina
Great! Thank you very much, Mr. President.
janapathi sirisena methidun wasara thunak hithta viruddawa nihanda veemata siduweema amaaruwen daraagena hitapu bawa penanawa. pau. namuth ithiri tika kaalayedi meweni edithara theerana gannawaanam obata thawa duratath anaagathayak thibenawa..
මානව හිමිකම් මණ්ඩලයෙන් ඇමෙරිකාව ඉස්රාලය ඉවත් වී ඇත
Thank you Mr. President.
We strongly agree for this brave decision if implemented.
May triple gem protect Sri Lanka and her generations to come.
Thank u Mr. Prasedent.
සතුරු නඩය ඔහු දිනුමට ඔසවනවා
පරගැති නඩය ඔහු මුල් කොට රට කනවා
හැකි වෙර දමා ඒ උගුලෙන් ගැලවෙනවා
මහරජ කෙනෙක් රට වෙනුවෙන් උපදිනවා