ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන්නැයි ජනාධිපති නියෝග කරයි.. ආරංචියෙන් බටහිර රටවල් කැලඹෙයි..

February 26, 2019 at 2:10 pm | lanka C news
ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන්නැයි ජනාධිපති නියෝග කරයි.. ආරංචියෙන් බටහිර රටවල් කැලඹෙයි..

ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත.

මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

2015 සැප්තැම්බර් මසදී මංගල සමරවීර ඇමැතිවරයා විසින් ජනාධිපති අනුමැතිය නොලබා ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගනු ලැබීය.

මේ නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තාවීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇත.

බි‍්‍රතාන්‍ය ආරංචිමාර්ග පැවසුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය ඇතුළු ඩයස්පෝරාවේ ක‍්‍රියාකාරීන් පිරිසක් බි‍්‍රතාන්‍ය රජයේ බලකිරීම් හමුවේ ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ඉඩ නොදෙන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

122 views

26 Comments to “ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන්නැයි ජනාධිපති නියෝග කරයි.. ආරංචියෙන් බටහිර රටවල් කැලඹෙයි..”

  1. ExUNPer says:

    This is what we expect from a true patriot !
    Why should we bow to people who chase us with hate and ange4 for nearly 10 years, whereas we had forgiven and forgotten all bloody acts done by LTTE and its overseas supporters- including the ‘ friendly’ 🤣 countries !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    ….

    • Victor says:

      He is the one who turned a blind eye on all the dastardly things yahapaalana gang did to this country in the first place, due to the selfish deal he had with the UNP. Now he is a hero ??? After all the mess this country has gotten into under his watch ?? Duh!

  2. ExUNPer says:

    This is what we expect from a true patriot !
    Why should we bow to people who chase us with hate and ange4 for nearly 10 years, whereas we had forgiven and forgotten all bloody acts done by LTTE and its overseas supporters- including the ‘ friendly’ 🤣 countries !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !
    Thank you Mr President !

  3. සිංහල බන්ඩා says:

    යහපාලනය’ ජාතික ආණ්ඩුව අතහැරීමෙන් ජනාධිපති සිරිසේනට ජනතාව අතර තීබු අප්‍රසන්න කම පහව ගියා. මේ වැඩෙන් ඔහු ජනතාව අතර ජනප්‍රිය වෙනවා.

    • Kamal says:

      ඇත්ත! ජඩපාලන ගැන්ග් එකත් එක්ක ඉන්නකම් එතුමා හිටියේ සොරමුල අතර හැඩිදැඩිවූ ගිරා පෝතකය වගේ.

    • jsk says:

      මොලයක් ඇති ඕනෑම් කෙනෙකුට ඕකා තවම අප්පිරියයි. ආප්ප කාල හූඇම්පී එක්ක දීග ගිගින් රට විනාස කලේ තමන්ගෙ බල ලෝභ කමටයි කෝන්තර පිරිමහන්නයි. දන් කාපු පතේ රීල, ඒක ටිකක් පිහදානකොට මෝඩ හරක්ට පේන්නෙ පිහදාන එක විතරයි. රීපු එක මතක නෑ. අනේ මෙහෙමත් හරක්. ලක්ශ 62 තාම ඉන්නව. දැන් චන්දෙත් ලඟ එනවනෙ. ඉතින් ආයෙත් බලය රැකගන්න දන්න සෙල්ලම් දානව. අවුරුදු හතරක් ගියා ඇස් අරෙන්න. තූ නොදකින්. මෙහෙමවත් කරල පව් සමා කරගන්න බලන එක හොඳයි එක අතකට

    • bleo says:

      යහපාලන පාන්ඩුව සමග සිරිසේන එක්වීමෙන් ජනතාවට මල පහ උනා (දියාරුවට ). දන් එයා ජනතාවගෙ …ක හෝදන්න එනවා. චංදෙත් ලඟයිනෙ.

  4. Nim says:

    THAT IS WHAT
    SRI LANKA N WANT.

  5. විවෘත මනස says:

    වැරදි කළා නම් දඬුවම් දිය යුතුයි නේද

    • Loku Mama says:

      The only crime in a war is to lose… Didn’t we win open minded?

    • open mind says:

      එහෙනම් තොපි මොකද හිරේ ඉන්න කොටි ත්‍රස්තයන්ව නිදහස් කරන්න කියල උද්ඝේෂණ කරන්නෙ?

    • Mahesh says:

      Ow ow. Issellama 1971, 1988/89 kale idalama patan gamu. Minimaruwo kiyala komisam walin weradi karayo wechchi eunta issellama daduwam deelama imu honde kiri babo.

    • අංකූරා says:

      දඩුවම් දෙනවා නම් හැමෝටම දිය යුතුයි !, එතකොට තොපි එකෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ !!. වැරදි කරපු උන් පැත්තක , බේරන්න ගිය උන්ට පරිප්පුව.

    • Viparama says:

      Dekata Nemila Wikaganin…Paraya

    • umbe achchige manasa says:

      ehenam americaven israyalen patan ganing… gon booru haraka…

  6. පසන් says:

    ඉතාම හොඳ දෙයක් කළ යුතුව තිබූ දෙයක් කෙසේ හෝ පරක්කු වී හෝ කිරීම ඉතාම යහපත් රණවිරුවන් ට යන්තම් හෝ ගැලවීමක් ලැබේවි

  7. Suren says:

    Kudos to Mr President if you really do this duty by the country. Jayawewa!
    This is opportune time for you to show your patriotism, you may not come for any election again so you don’t have any baggage & so can leave the high office becoming a popular true patriotic among the majority Sinhala Buddhist.

  8. absolutely write step taken by the president. Thankyou!!! Keep the word as it says.

  9. Aurora says:

    දේශ ප්‍රේමීන් හැමදා පැතුවේ ඔය ජීනිවා උරචක්‍ර මාලාව ගලවන්න කියා තමයි. ජනාධිපති තුමාට ස්තුතියි.

  10. mali says:

    He is getting popular and very soon he will gain the respect more like Mahinda and Gota by overcoming the blunders he did with UNP and LTTE diaspora.

Main News